ඒකටනම් සල්ලි ගන්න හේතුවක් නෑ Tax එක ගෙවලනම් තියෙන්නේ මේක Frequency එකත් එක්ක සම්බන්ද දෙයක් නෙ. හරිනම් සල්ලි ගන්න හේතුවක් නෑ. Phone එක සල්ලි දීලා (Tax එක ගෙවලා) හරි Gift එකක් හරි විදිහට හම්බෙලා service provider ට සල්ලි දීලා අපි පාවිච්චි කරනවා කියන්නේ හැමතැනටම අවශ්‍ය ගාන ගෙවලා තියෙන්නෙ. Service provider හැමදේටම රජයට සල්ලි ගෙවලා ඒවටත් එක්ක අපි ගෙවල තමයි ඒ connection පාවිච්චි කරන්නේ. IMEI registration එක government එකේ අමතර ඉල්ලීමක් (සමහරවිට ආරක්ෂාව සම්බන්දයෙන්). මම හිතන්නේ මේවටත් ගෙවන්න වුනොත් අර වාහන වලට වගේ වෙනවා.
කියල තියන විදියට නම් ටැක්ස් කැල්කියුලෙට් කරනව..
