Individual IMEI Registration

lilman

Well-known member
  • May 10, 2009
    40,140
    53,114
    113
    Colombo
    ඒකටනම් සල්ලි ගන්න හේතුවක් නෑ Tax එක ගෙවලනම් තියෙන්නේ මේක Frequency එකත් එක්ක සම්බන්ද දෙයක් නෙ. හරිනම් සල්ලි ගන්න හේතුවක් නෑ. Phone එක සල්ලි දීලා (Tax එක ගෙවලා) හරි Gift එකක් හරි විදිහට හම්බෙලා service provider ට සල්ලි දීලා අපි පාවිච්චි කරනවා කියන්නේ හැමතැනටම අවශ්‍ය ගාන ගෙවලා තියෙන්නෙ. Service provider හැමදේටම රජයට සල්ලි ගෙවලා ඒවටත් එක්ක අපි ගෙවල තමයි ඒ connection පාවිච්චි කරන්නේ. IMEI registration එක government එකේ අමතර ඉල්ලීමක් (සමහරවිට ආරක්ෂාව සම්බන්දයෙන්). මම හිතන්නේ මේවටත් ගෙවන්න වුනොත් අර වාහන වලට වගේ වෙනවා.

    කියල තියන විදියට නම් ටැක්ස් කැල්කියුලෙට් කරනව..
     
    • Wow
    Reactions: LOyalnIMa

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    294
    245
    43
    කියල තියන විදියට නම් ටැක්ස් කැල්කියුලෙට් කරනව..
    මේකට වෙනම නෙමෙයි වෙන්න ඕන. දැනට ගෙවලා තියන එක වෙන්න ඇති
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,140
    53,114
    113
    Colombo
    මේකට වෙනම නෙමෙයි වෙන්න ඕන. දැනට ගෙවලා තියන එක වෙන්න ඇති

    ටැක්ස් ගෙවල නැති ඒව ගැන කතා කරන්නෙ බන්
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    294
    245
    43
    ටැක්ස් ගෙවල නැති ඒව ගැන කතා කරන්නෙ බන්
    තෑග්ගක් නෙමෙයි නම් ගෙවන්න ඕන ඇති. ඒක හරියටම දන්නෑ
     
    • Like
    Reactions: lilman

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    ඒකටනම් සල්ලි ගන්න හේතුවක් නෑ Tax එක ගෙවලනම් තියෙන්නේ මේක Frequency එකත් එක්ක සම්බන්ද දෙයක් නෙ. හරිනම් සල්ලි ගන්න හේතුවක් නෑ. Phone එක සල්ලි දීලා (Tax එක ගෙවලා) හරි Gift එකක් හරි විදිහට හම්බෙලා service provider ට සල්ලි දීලා අපි පාවිච්චි කරනවා කියන්නේ හැමතැනටම අවශ්‍ය ගාන ගෙවලා තියෙන්නෙ. Service provider හැමදේටම රජයට සල්ලි ගෙවලා ඒවටත් එක්ක අපි ගෙවල තමයි ඒ connection පාවිච්චි කරන්නේ. IMEI registration එක government එකේ අමතර ඉල්ලීමක් (සමහරවිට ආරක්ෂාව සම්බන්දයෙන්). මම හිතන්නේ මේවටත් ගෙවන්න වුනොත් අර වාහන වලට වගේ වෙනවා.
    එක ගලෙන් කුරුල්ලෝ 2න්නෙක් බාගන්න හදන්නේ. 😐
    ඕවා හරියන්නේ නෑ.
     
    • Wow
    Reactions: LOyalnIMa