මේ රටේ තියෙන තත්වෙත් එක්ක induction cooker එකක් ගන්න හිතුවා. විදුලි බිල කොහොමද මචංලා? Gas එක්ක බලද්දි ලාබද පාඩුද? Induction hob කියලා තියෙනවා 90ක් විතර. ලිප් 3,4. පොඩ්ඩක් පාවිච්චි කරන අය කියන්නකො ලාභයිද. ගන්නවනම් මොකක්ද හොඳ. අඩුම ගානේ ලිප් දෙකක් වත් තියෙන්න ඕනනෙ. හැබැයි මුන් current කපන දවසට බඩගින්නේ තමා ඉන්න වෙන්නේ