Induction cooker පාවිච්චි කරන අය එන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    මේ රටේ තියෙන තත්වෙත් එක්ක induction cooker එකක් ගන්න හිතුවා. විදුලි බිල කොහොමද මචංලා? Gas එක්ක බලද්දි ලාබද පාඩුද? Induction hob කියලා තියෙනවා 90ක් විතර. ලිප් 3,4. පොඩ්ඩක් පාවිච්චි කරන අය කියන්නකො ලාභයිද. ගන්නවනම් මොකක්ද හොඳ. අඩුම ගානේ ලිප් දෙකක් වත් තියෙන්න ඕනනෙ. හැබැයි මුන් current කපන දවසට බඩගින්නේ තමා ඉන්න වෙන්නේ
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    mama use karanawa, current bill eka nam monitor karan ne mama kawadawath
    2k ekapara cook karanna puluwan nisai gaththe

    gass walata wada nam padu ethi

    thawa Induction cooker ekak ganna ona, ekak ne ganna kohewath
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    hot plate cyanneth ocatamathee
    ඉතොන් කොහොමද සවුභාග්‍යක් දකින්නේ මේවගේ එවුන් එක්ක. :lol: :lol::lol:
    ඔකෙන් උයලානම් නෑ. Office එකේ රත්කරන ඒවානම් කරලා තියනවා.
    Temperature 140 විතර උඩට සෙට් කරපු ගමන් ඔය ගනකම අඩු භාජන ගිනියම් වෙලා රතු වෙන ගානටම යනවා දාපුගමන්. මම 5mm විතර ගනකම plate එකක් තියලා තියේන්නේ. :lol::lol::lol:
    ඔකේ ඉතින් 800W, 1000W, 2000W වගේ ගන්නවා සෙට් කරන temperature එකත් එක්ක.
    ඉන්ඩක්ශන් එකේන් මෙටල් එක විතරක් හීට් කරන නිසා ශක්ති හානියත් අඩුයි. ඒකනිසා ඉක්මනට උයාගන්න පුලුවන් ඇති.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    mama use karanawa, current bill eka nam monitor karan ne mama kawadawath
    2k ekapara cook karanna puluwan nisai gaththe

    gass walata wada nam padu ethi

    thawa Induction cooker ekak ganna ona, ekak ne ganna kohewath
    kohenda macho gaththe? keeyak unada?
     
    • Like
    Reactions: zid2021

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    ඉතොන් කොහොමද සවුභාග්‍යක් දකින්නේ මේවගේ එවුන් එක්ක. :lol: :lol::lol:
    ඔකෙන් උයලානම් නෑ. Office එකේ රත්කරන ඒවානම් කරලා තියනවා.
    Temperature 140 විතර උඩට සෙට් කරපු ගමන් ඔය ගනකම අඩු භාජන ගිනියම් වෙලා රතු වෙන ගානටම යනවා දාපුගමන්. මම 5mm විතර ගනකම plate එකක් තියලා තියේන්නේ. :lol::lol::lol:
    ඔකේ ඉතින් 800W, 1000W, 2000W වගේ ගන්නවා සෙට් කරන temperature එකත් එක්ක.
    ඉන්ඩක්ශන් එකේන් මෙටල් එක විතරක් හීට් කරන නිසා ශක්ති හානියත් අඩුයි. ඒකනිසා ඉක්මනට උයාගන්න පුලුවන් ඇති.
    mcaththee pamco cyanne
    pahadila carapamco
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පාවිච්චි කරනවා.ඕකෙ උයන්න වෙනම කුක්වෙයාර් ගන්න ඕන. කරන්ට් එක රැ1500ක් වගේ වැඩිවුනා. තුන්වේලම උයනවා. මට නං හොඳයි.
     
    Achala Indika

    Member
    Mar 4, 2011
    12
    6
    3
    mamath gaththa ekak last week, eke eka lipak induction anith eka hot plate, Induction lipata wenama bajana ganna ona( you cannot use normal cookware in induction), price was around 22,000.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ලංකාවෙනම් තියන විදුලි බිලත් එක්ක බැලුවම පාඩුයි ගෑස් වලට ශාපෙක්ෂව. මොකද යුනිට් 100 පැන්නම ඊළඟට ඒකකයට එන ගාන ගොඩක් වැඩියි. මුලික වියදමත් වැඩියි අනික භාජනත් වෙනම ආයේ ගන්න වෙන නිසා. දැන් තියෙන ගෑස් වල අවදානම් තත්වේ එක්ක නම් ඉතින් පොඩි විසදුමක් තියනවා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,858
    17,905
    113
    මේ රටේ තියෙන තත්වෙත් එක්ක induction cooker එකක් ගන්න හිතුවා. විදුලි බිල කොහොමද මචංලා? Gas එක්ක බලද්දි ලාබද පාඩුද? Induction hob කියලා තියෙනවා 90ක් විතර. ලිප් 3,4. පොඩ්ඩක් පාවිච්චි කරන අය කියන්නකො ලාභයිද. ගන්නවනම් මොකක්ද හොඳ. අඩුම ගානේ ලිප් දෙකක් වත් තියෙන්න ඕනනෙ. හැබැයි මුන් current කපන දවසට බඩගින්නේ තමා ඉන්න වෙන්නේ
    Ehema wadiyak na ban. Peyakata unit 1-1.5 wage yanawa. Itin maseta unit 30-25 wage wei. Umbalage anit electricity consumption eka wadi nan itin total unit gana penala wadi wenna puluwan. Nattan ehema deyak na
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ගන්න තැනක් හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙනවද ?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    මේ රටේ තියෙන තත්වෙත් එක්ක induction cooker එකක් ගන්න හිතුවා. විදුලි බිල කොහොමද මචංලා? Gas එක්ක බලද්දි ලාබද පාඩුද? Induction hob කියලා තියෙනවා 90ක් විතර. ලිප් 3,4. පොඩ්ඩක් පාවිච්චි කරන අය කියන්නකො ලාභයිද. ගන්නවනම් මොකක්ද හොඳ. අඩුම ගානේ ලිප් දෙකක් වත් තියෙන්න ඕනනෙ. හැබැයි මුන් current කපන දවසට බඩගින්නේ තමා ඉන්න වෙන්නේ
    badu na oi ganna