Induction cooker පාවිච්චි කරන අය එන්න

lakmal8888

Active member
  • Jan 28, 2013
    639
    213
    43
    hot plate cyanneth ocatamathee
    Wenasak tiyenwa meka poddak safe..curunt eka tikak yanawa heat eka adjust karagena use karanna oni gas walata wada ikmanin rat wenwa..

    ඕක හොඳයි වෙස්ටර්න් කෑම වලට..අනික හැම භාජනයක්ම තියන්නත් බෑ..
    Ow poddak amarui hoddak ehma hadanakota
    ------ Post added on Dec 1, 2021 at 11:34 AM
     
    • Like
    Reactions: ExamHe

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    ow machan

    👆 👆 👆 👆 👆
    ------ Post added on Dec 1, 2021 at 12:28 PM
    ඔවා මේ ලගක් වේනකම් බල්ලේක්වත් ගන්නේ නැතිව පන්දාහට හයදහට තිබ්බේ. දැන් බලහන්කෝ ගනන්. Daraz එකේ එකක් තිබ්බා, දැන් ඒකත් නැතිව ඇති.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉන්ඩක්ෂන් කුකර් එකක් ගත්ත කවුරුවත් තාම විදුලි බිල ගැන මොකුත් පැහැදිලි ෆීඩ් බැක් එකක් දීල නෑ.
    පුළුවන් නම් update එකක් දාන්න කෝ....
    මටත් දැන් මේක වැදගත් ප්‍රශ්නයක් වෙලා.............
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    5BB7859B-4FC4-4B46-9439-664536888296.jpg
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඉන්ඩක්ෂන් කුකර් එකක් ගත්ත කවුරුවත් තාම විදුලි බිල ගැන මොකුත් පැහැදිලි ෆීඩ් බැක් එකක් දීල නෑ.
    පුළුවන් නම් update එකක් දාන්න කෝ....
    මටත් දැන් මේක වැදගත් ප්‍රශ්නයක් වෙලා.............
    units 15k wage wediwuna
    eka patta labai
    (ape gedara uyanne dawasata 2parai, and inne api denna witharai , k)
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    units 15k wage wediwuna
    eka patta labai
    (ape gedara uyanne dawasata 2parai, and inne api denna witharai , k)
    unit 15k kiyanne max cost eak 45/- x 15 = 675.00 (14-03-2022 Tarif ) aluth bila wadi wenna puluwan.
    eth meka patta labayi wage gaas ekka...
    cooker cost ekath bahala dan nam...
    uba manne kohomada.... ? meter ekak ekkada ? naththan CEB monthly meter eka drop eka ekka da ?
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    unit 15k kiyanne max cost eak 45/- x 15 = 675.00 (14-03-2022 Tarif ) aluth bila wadi wenna puluwan.
    eth meka patta labayi wage gaas ekka...
    cooker cost ekath bahala dan nam...
    uba manne kohomada.... ? meter ekak ekkada ? naththan CEB monthly meter eka drop eka ekka da ?

    Bill ekata nam denunewath ne, normal mata 800k wage bill ekak enawa, den enne 1200k wage

    avg usage ekata wada 15k wage wedi
    mama check kare statement eken
     
    • Love
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Bill ekata nam denunewath ne, normal mata 800k wage bill ekak enawa, den enne 1200k wage

    avg usage ekata wada 15k wage wedi
    mama check kare statement eken
    වැඩේ තියෙන්නේ ඔහොම මනින කොට ලයිට් කපපුවා, උණුසුම, වගේ දේවල් වල ඉම්පැක්ට් එකත් බිලේ ඇතුලේ තියනවා. නමුත් මෙහෙම හරි විස්තරයක් දාපු එක මාර වටිනවා....
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Oken bn patta ikmnata rath wenawa. Niodles ehema sirawata 2mins walin hadaganna puluwan. Gas walata wada labai e hinda
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    වැඩේ තියෙන්නේ ඔහොම මනින කොට ලයිට් කපපුවා, උණුසුම, වගේ දේවල් වල ඉම්පැක්ට් එකත් බිලේ ඇතුලේ තියනවා. නමුත් මෙහෙම හරි විස්තරයක් දාපු එක මාර වටිනවා....
    apita power cut nehe
     
    • Love
    Reactions: wqe123