Mokadda bnලංකාවෙ එවුන් induction කුකර් කියලා කියන්නෙ වෙන මොකද්ද එකකට කියලා මම ඊයෙ දැනගත්තේ.![]()
prestige brand eken ganin ekak.. mam use karanwa. maseta extra electricty bill eka awe rs 500 wage.දැන් ගෑස් සිලින්ඩරයක් ගෙනාවොත් 4500ක් වගේ වෙනවා. මේ සිටුවේශන් එකත් එක්ක Induction cooker එකක් ලාබයිද සාමාන්යෙන් 4 දෙනෙක් වගේ ඉන්න ගෙදරක පාවිච්චියට? ගන්නවනම් අඩුවට තියන හොඳ මොඩ්ල් එක මොකක්ද?
me range eke thama u daala thibbe. e mumada danne naa. u usage eken (bill difference) thamaa dalaa thibbe... measure karalaa naa.....prestige brand eken ganin ekak.. mam use karanwa. maseta extra electricty bill eka awe rs 500 wage.
දැන් ගෑස් සිලින්ඩරයක් ගෙනාවොත් 4500ක් වගේ වෙනවා. මේ සිටුවේශන් එකත් එක්ක Induction cooker එකක් ලාබයිද සාමාන්යෙන් 4 දෙනෙක් වගේ ඉන්න ගෙදරක පාවිච්චියට? ගන්නවනම් අඩුවට තියන හොඳ මොඩ්ල් එක මොකක්ද?
ewa kohenda ban gatteInduction කුකර් එක විතරක් තිබිලා වැඩක් නෑ, Induction කුකර් කම්පැටිබල් භාජනත් තියෙන්න ඕන
Eka baajane box eke gahala thiyenava induction compatible kiyala. Prestige brand eke non-stick pan ekak mama langa thiyenava. eke box eke gahala thiyenavaewa kohenda ban gatte
Pan gatte kohenda banEka baajane box eke gahala thiyenava induction compatible kiyala. Prestige brand eke non-stick pan ekak mama langa thiyenava. eke box eke gahala thiyenava
elakiri kollonta discount naddaඔයාට සුපිරි Induction Nonstick Frypan, Wokpan ඕනෙනම් කියන්න ගෙදරටම එවන්නම්.
Made in Korea
(වගකිමකුත් තියනවා)
cookingarts.lk

Meke ban induction cooker eke gaanama yanawa ney frying pan dekak ganna kotaඔයාට සුපිරි Induction Nonstick Frypan, Wokpan ඕනෙනම් කියන්න ගෙදරටම එවන්නම්.
Made in Korea
(වගකිමකුත් තියනවා)
cookingarts.lk
Mokakda ban induction cooker eke jathiya. Modle ekath ekka dapan .Induction කුකර් එක වෙනයි... හීට් ප්ලේට් එකවෙනයි.
හීට් ප්ලේට් එකට කරන්ට් බිල එනවා ගූ වෙන්න.
අපේ ගෙදර induction කුකර් එකෙන් දවසට 2 පාරක් උයනවා. වැංජන 3 හෝ 2.
බත් ර්ක රයිස් කුකර් එකේ .
ලයිට් බිල වැඩි උනේ 350/= 400 වගේ
singer eken gatte Singer brand eka bn. Dn aurudu 4k withara paranaiMokakda ban induction cooker eke jathiya. Modle ekath ekka dapan .
Flat puka thiyana one metak ekak rath wenawa mm hithanne.ape gedara flat puka thoyana okkoma bajana wala uynawa ehma aulk une nm na. Ekatama galapena ewa gnnwnm current consume ekata wassi weiewa kohenda ban gatte
Aniwa denawa machoelakiri kollonta discount nadda![]()
Indian chinese pans neme macho mewa. Heavy duty aluminum pans. Quality eka anuwa me daala thiyena price godakma sadaranayi. Dan yana $ rate eka baladdi meetawadaa price eka wadi karanna oneMeke ban induction cooker eke gaanama yanawa ney frying pan dekak ganna kota