Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,876
    1,912
    113
    මම ගෙදර පාවිච්චි කරන්නෙ induction. Gas වලට හොදම පිළියමක්
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පොඩ්ඩක් ඉන්න Dr. පාදෙනියගේ රිසර්ච් එක හෙට අනිද්දට එළියට දානකන් :nerd:
    මේවා මෙ පැනික් වෙලා කරන්න පුලුවන් දේවල් නෙවේ :nerd:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හොදම පිලිමක් නං නෙමේ .. current එක යනවා .. අදාළ භාජන විතරයි use කරන්න පුළුවන් ..
    හොදම විසදුම උනේ කොහොමද
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    මොකක්ද මෙහ් Induction සීන් එක...
    දන්න එකෙක් පැහදිලි කරප්න්කො...
    කරන්ට් බිල්ල් එක ගැන එහෙම.
    ගෑස් වලට වඩා ලාබද?