InEar Earphones Around 3000

2osama

Well-known member
  • Oct 25, 2010
    81,245
    72,423
    113
    මාලඹේ
    Bro Redmi Airdots එක කොහෙන්ද ගත්තේ?Price?Battery Life?Sound Quality වගේ දේවල් ගැන පොඩි review එකක් දීපන්කෝ. noise cancellation තියනවද?
    1. ගත්තේ Ali Express එකෙන්
    2.price එක $16+Shipping($1.20)
    3.Airbud එකේ Battery Life එකම පැය 5 කට වඩා තියෙනවා කිසිම අවුලක් නැහැ
    4.noise cancellation තියෙනවා
    5. Call Voice Quality එක සුපිරියටම තියෙනවා හොඳටම පැහැදිලියි.(ගෙදර ඇතුළේ )
    6. Music වල Sound Quality එක MP 3 File එකේ Sound Quality එක උඩ Depend වෙනවා (මම Sony වල දැකලා තියෙනවා MP3 File එකේ Sound Quality එක අඩු උණත් OUT PUT Sound එකට වෙනසක් නැහැ . එකයි එහෙම දැම්මේ )
    7. Bass High Frequency Range එකනම් ටිකක් Sound Quality එක නම් එච්චර හොඳ නැහැ(Fade වෙන ගතියක් දැනෙනවා)
    8. Normal Bass එකනම් අවුලක් නැහැ හොදට තියෙනවා
    9. surround sound එකත් සුපිරි . EarBud එකෙන් එන Sound එකක් ද පිටින් එන Sound එකක් ද කියලා හොයා ගන්න බැරි තරමට රැවටෙනවා
    10. Redmi Fake Airdots ඕනේ තරම් තියෙනවා ගන්නවානම් හොදට හොයලා බලලා ගන්න Orginal එක නම් ගෙවන ගානට සුපිරි Performance තියෙනවා

    මේ ටික තමා කියන්න තියෙන්නේ බ්‍රෝ
     
    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?

    අඩේ thanks bro detailed වලට. ඔව් bro fake එවා හැම තැනම. ඔයා ගත්ත alixpress එකේ link එක දෙන්න පුලුවන්ද? Alixpress Xiaomi official store එකෙන් lankawata ship කරන්නේ නෑ දැන් නැත්තම් එකෙන් ගන්න තිබ්බා.
     
    • Like
    Reactions: Erzo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,423
    113
    මාලඹේ
    අඩේ thanks bro detailed වලට. ඔව් bro fake එවා හැම තැනම. ඔයා ගත්ත alixpress එකේ link එක දෙන්න පුලුවන්ද? Alixpress Xiaomi official store එකෙන් lankawata ship කරන්නේ නෑ දැන් නැත්තම් එකෙන් ගන්න තිබ්බා.
    මෙන්න මේක තමා මම Order කරේ
    මෙන්න Link එක මම ගත්ත මීට වඩා අඩුවටත් තියෙනවා හැබැයි
    LKR 3,136.04 34%OFF | Xiaomi Redmi Airdots S Airdots 2 Black Bluetooth Earphones Youth Mi True Wireless Headphones Bluetooth 5.0 TWS Air Dots Headset
    https://a.aliexpress.com/_eObStQ

    මේකත් Orginal කියලා හිතෙනවා ගණන් නම් අඩුයි .
    LKR 2,582.30 | Xiaomi TWS Airdots 2 Redmi Bluetooth Earphone Stereo bass BT 5.0 Eeadphones With Mic Handsfree Earbuds AI Control
    https://a.aliexpress.com/_eMDNva
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    LKR 2,139.30 58%OFF | KZ ZSN PRO 1BA+1DD Hybrid technology HIFI Metal In Ear Earphones Bass Earbud Sport Noise Cancelling Headset ZS10 PRO ZST AS10
    https://a.aliexpress.com/_eMXgEY

    me brand eka supiri mn laga meke high end ewa dekak thiyenawa 7500, 6500 yaluwek illala uta meka genath dunna eke sounds 7500 ekata wada hondai.

    sound quality eke instrument separation, sound stage eka gana hithanawanm meka ganin
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    එකේ Link එක දාන්න මචං Please
    link eka nadda?

    Screenshot_20201005-135023__01.jpg

    LKR 551.90 30%OFF | Xiaomi Mi Earphone PISTON 3 Sports Fresh Version 3.5mm In-ear Mi Earphones Earbuds with HD Mic for MI 4 3 Redmi 4 NOTE 5 5A 5 P
    https://a.aliexpress.com/_eO0Lg0
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    චස් අයියෝ මම දාන්නේ නැතුව AKG එකක් order කාරා 😬 Mi Piston Bass හොඳ නැහැ කියපු නිසා AKG එකක් order කාරා තවම අාවේ නම් නැහැ 😭😭
    AKG original ekak nam, sounds quality eka hondai. Mage Galaxy Note 10 eka ekka awa eke sounds godak hondai, Man gawa thawa Skullcandy Inkd wireless ekak thiyenawa. ekata wada mata AKG eka overall hondai. Skullcandy eke base eka godak wai welawakata epa wenawa
     
    • Like
    Reactions: 2osama

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,433
    2,074
    113
    https://a.aliexpress.com/_mrrml55
    https://a.aliexpress.com/_mt0yFGF

    ubata set wei da danne na itin
    eth Rs.1000 ta nam saahena watinawa
    noise cancelation uth hodai
    yeah its a good option for the given price. math use karanawa. mata nn 600k wage une. durability, balanced sound

    Oka kadenawa bn ikmnta

    kohenda ube kedune? mage eka pethtak weda nethuwa giya man galawala balddi wire ekak solder point eken gelawila. eka resolder kala thamath deiyane kiyaa weda
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,423
    113
    මාලඹේ
    AKG original ekak nam, sounds quality eka hondai. Mage Galaxy Note 10 eka ekka awa eke sounds godak hondai, Man gawa thawa Skullcandy Inkd wireless ekak thiyenawa. ekata wada mata AKG eka overall hondai. Skullcandy eke base eka godak wai welawakata epa wenawa
    ඔර්ජිනල් නම් නෙවෙයි මචං . මොක ද USD 4 උණේ 🙃
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,433
    2,074
    113
    මචන්ල කවුරු හරි mi piston එකයි AKG Original එකයි (IG955ද කොහෙද) දෙකම use කරපු කෙනෙක් ඉන්නව නන් comparision එකක් දෙනවද. ඇත්තටම ලොකු quality වෙනසක් තියනවද.