Rs3000 වගේ තියන InEar Earphones මොනවද? ලංකාවේ ගන්න තියන ෂොප් ගැනත් කියන්න 


එකනම් දන්නේ නැහැ මචං . දන්න එකෙක් Help එකක් දෙයි. 1000 ට 1500 ට තියෙනවා Sony කියලා තනිකරම Copy . Ali Express එකේ නම් ඕනේ තරම් තියෙනවා බලලා ගන්න පුළුවන් දවස් 20 ක් වගේ වෙයි ලංකාවට එන්නWired
එකනම් දන්නේ නැහැ මචං . දන්න එකෙක් Help එකක් දෙයි. 1000 ට 1500 ට තියෙනවා Sony කියලා තනිකරම Copy . Ali Express එකේ නම් ඕනේ තරම් තියෙනවා බලලා ගන්න පුළුවන් දවස් 20 ක් වගේ වෙයි ලංකාවට එන්න
Mi piston eka kohenda gatthe ?Ali/ebay eke nam oya 1000-2000 range eke ewa godak mama try karala tiyenawa
personallly mata nam hodama eka Xiomi piston youth edition eka, Rs.1000k wage une
Abans eke tiyena JBL me prodcut ekath shape https://buyabans.com/earphones/jbl/t110blk
Mi piston eka kohenda gatthe ?
චස් අයියෝ මම දාන්නේ නැතුව AKG එකක් order කාරාMi piston eka kohenda gatthe ?
චස් අයියෝ මම දාන්නේ නැතුව AKG එකක් order කාරාMi Piston Bass හොඳ නැහැ කියපු නිසා AKG එකක් order කාරා තවම අාවේ නම් නැහැ
![]()

Orginal නෙවෙයි කියලා නම් දන්නවා ඒත් review හොඳ නිසා දැම්මේ . Redmi AirDots දෙකක් තියෙනවා Orginal .මම නිකං test කරන්න වගේ තමා ඔය AKG එක Order කරේ .ගොඩක් තැන් වල තිබ්බ MI Piston එකේ Bass අවුල් කියලා. එකයි AKG දැම්මේAKG original ewa MI eke price ekata ganne kohomada bn![]()
එකේ Link එක දාන්න මචං Pleaseමමත් 0.01$ වලට ගත්තා Aliexpress එකේ New Account එකක් හදලා
Mi 4.99$ Ear Phone එකක්
Oka kadenawa bn ikmntaAli/ebay eke nam oya 1000-2000 range eke ewa godak mama try karala tiyenawa
personallly mata nam hodama eka Xiomi piston youth edition eka, Rs.1000k wage une
Abans eke tiyena JBL me prodcut ekath shape https://buyabans.com/earphones/jbl/t110blk
Bro Redmi Airdots එක කොහෙන්ද ගත්තේ?Price?Battery Life?Sound Quality වගේ දේවල් ගැන පොඩි review එකක් දීපන්කෝ. noise cancellation තියනවද?Orginal නෙවෙයි කියලා නම් දන්නවා ඒත් review හොඳ නිසා දැම්මේ . Redmi AirDots දෙකක් තියෙනවා Orginal .මම නිකං test කරන්න වගේ තමා ඔය AKG එක Order කරේ .ගොඩක් තැන් වල තිබ්බ MI Piston එකේ Bass අවුල් කියලා. එකයි AKG දැම්මේ
අවුලක් නැහැ ඉතිං ඔන්න ඔහේ අල්ලලා දානවා
link eka nadda?මමත් 0.01$ වලට ගත්තා Aliexpress එකේ New Account එකක් හදලා
Mi 4.99$ Ear Phone එකක්