1. ගත්තේ Ali Express එකෙන්Bro Redmi Airdots එක කොහෙන්ද ගත්තේ?Price?Battery Life?Sound Quality වගේ දේවල් ගැන පොඩි review එකක් දීපන්කෝ. noise cancellation තියනවද?
2.price එක $16+Shipping($1.20)
3.Airbud එකේ Battery Life එකම පැය 5 කට වඩා තියෙනවා කිසිම අවුලක් නැහැ
4.noise cancellation තියෙනවා
5. Call Voice Quality එක සුපිරියටම තියෙනවා හොඳටම පැහැදිලියි.(ගෙදර ඇතුළේ )
6. Music වල Sound Quality එක MP 3 File එකේ Sound Quality එක උඩ Depend වෙනවා (මම Sony වල දැකලා තියෙනවා MP3 File එකේ Sound Quality එක අඩු උණත් OUT PUT Sound එකට වෙනසක් නැහැ . එකයි එහෙම දැම්මේ )
7. Bass High Frequency Range එකනම් ටිකක් Sound Quality එක නම් එච්චර හොඳ නැහැ(Fade වෙන ගතියක් දැනෙනවා)
8. Normal Bass එකනම් අවුලක් නැහැ හොදට තියෙනවා
9. surround sound එකත් සුපිරි . EarBud එකෙන් එන Sound එකක් ද පිටින් එන Sound එකක් ද කියලා හොයා ගන්න බැරි තරමට රැවටෙනවා
10. Redmi Fake Airdots ඕනේ තරම් තියෙනවා ගන්නවානම් හොදට හොයලා බලලා ගන්න Orginal එක නම් ගෙවන ගානට සුපිරි Performance තියෙනවා
මේ ටික තමා කියන්න තියෙන්නේ බ්‍රෝ