Infared වලයි ‌හොට් ප්ලේට්වලයි වෙනස මොකක්ද?

Ghostdevil

Active member
  • Feb 4, 2017
    394
    234
    43
    කවුරු හරි දන්නවද රුපියල් 15කින් කෑම වේලක් උයන්න පුලුවන් කියල Adds දාන cooker වර්ගය මොකක්ද කියල
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මාකටිං ජිමික් එකක්. ඉන්ෆ්‍රාරෙඩ් එක නිකං ඉර එලියේත් තියෙනවා නේ? ඉන්ෆ්‍රාරෙඩ් කිව්වට එකත් හොට් ප්ලේට් එකම තමයි කියල මම හිතන්නේ
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කරන්ට් එක අඩුවෙන් යන්නේ ඉන්දක්ෂන් කුකර් එකේ
    හැබැයි වෙනම බාජන ගන්න වෙනවා
    රත් වෙනකොට මැද තමයි ඉස්සෙල්ලම රත් වෙන්නේ කියල අහල තියෙනවා
    තව ඉතින් රේඩියේෂන් කතාව කියනවා

    ඉන්ෆාරෙඩ් එක කොඉයිල් එක රත් වෙන්නේ බාජනේ ඔක්කොම එකට රත් වෙනවා
    වො1000 දාල පැයක් ඉව්වත් එක යුනිට් එකක් යන්නේ
    ඕනේ බාජනයක් තියන්න පුළුවන් ෆ්ලැට් නම්
    අවාසිය ඉතින් කරන්ට් එක වැඩිපුර යන සින් එක ඉන්දක්ෂන් කුකර් එකත් එක්ක බැලුවම
    Induction එකත් හෙන කරන්ට් එකක් ගන්නවා මන් හිතන්නේ.( 8A වගේ)

    Current eka aduwen yanne mokeda?
    පොල්කටු අඟුරු ලිපේ.
    Dc ෆැන් එකට යන ගාන (0.1 A) වගේ
    ------ Post added on Jun 16, 2022 at 10:33 AM
     

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    කවුරු හරි දන්නවද රුපියල් 15කින් කෑම වේලක් උයන්න පුලුවන් කියල Adds දාන cooker වර්ගය මොකක්ද කියල
    mega multi functional electric cooker
     
    • Like
    Reactions: AnuradhaRa

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Induction cooker eke stainless steel bajana use karanna puluwanda?
    Puluwan mama use karala thiyenawa, eth ganakama wadi baajanayak use karana eka thamai hoda mama hithanne.

    ඉතිං බං stainless steel තමා ඉන්ඩක්ෂන් කුකර් වලට හරියන්නෙ :lol: උඹත් අහන දේවල්
    Ehema nemei induction walata specially design karapu pans thiyenawa neh, me dot pattern bottom eka thiyena ewa. Mu ahanne nikamma stainless steel baajana gana wenna one.

    5175u%2Bu5NhL.jpg
     

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    Eeka kiyak wenawada ban? ඇත්තටම current ekata යන්නේ ee gaanada?

    mega multi functional electric cooker
    Eeka kiyak wenawada ban? ඇත්තටම current ekata යන්නේ ee gaanada?
    ------ Post added on Jun 16, 2022 at 11:08 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Eeka kiyak wenawada ban? ඇත්තටම current ekata යන්නේ ee gaanada?
    Mega එකනං 15000ක් ද කොහෙද
    රයිස් කුකර් එකක් වගේ
    එකම වෙනස ටෙම්පරේචර් එක වෙනස් කරන්න පුලුවන්
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,392
    4,136
    113
    Home sweet home ..
    Me Induction neda? Infrared newei
    noop infrared. Induction eke bajaneyy rath wenne..

    Umbata sure da. Oya kiyanna induction gana macho. Infrared kiyanne hotplate ma thamai. Creative marketing
    na bn ... mama arann dn masa dekk wage
    induction ekata hari yanne e walnn witharayy...

    yaku munta kochchara kiwwath wisawasa na ne ammapa :rofl: :dull:

    photo ekkuth onida? :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Mama infared cooker ekak aran dan 1 month use kara.kalin current bill eka Rs.700 awe.me para Rs.2000 awa.padu ne.Gas ekekuth rs.5000 wenawane.
    math dan aran masayak wage, daily use wenawa. current bile loku wenasak na. kohomath rice cooker 2 tiyan uya uya hitiye gas nati nisa.

    280231111_425854048878086_636213665337347342_n.jpg


    279966178_2962886227343794_2704314575777289222_n.jpg
     
    Last edited:
    • Love
    • Like
    Reactions: eksudda and $onny

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,392
    4,136
    113
    Home sweet home ..
    කරන්ට් එක අඩුවෙන් යන්නේ ඉන්දක්ෂන් කුකර් එකේ
    හැබැයි වෙනම බාජන ගන්න වෙනවා
    රත් වෙනකොට මැද තමයි ඉස්සෙල්ලම රත් වෙන්නේ කියල අහල තියෙනවා
    තව ඉතින් රේඩියේෂන් කතාව කියනවා

    ඉන්ෆාරෙඩ් එක කොඉයිල් එක රත් වෙන්නේ බාජනේ ඔක්කොම එකට රත් වෙනවා
    වො1000 දාල පැයක් ඉව්වත් එක යුනිට් එකක් යන්නේ
    ඕනේ බාජනයක් තියන්න පුළුවන් ෆ්ලැට් නම්
    අවාසිය ඉතින් කරන්ට් එක වැඩිපුර යන සින් එක ඉන්දක්ෂන් කුකර් එකත් එක්ක බැලුවම
    yes .. currant aduma induction.
    eth walnn ganna oni ne...

    infarad tama hodama wisaduma..
    wadiya yanne na ... 0.2-0.3 unit wage ekkata quick nisa ithurui