ඔන්න එහෙනං අපිත් සුබ පැතුවා .....
එදා පොඩි වැඩ වගයක් තිබ්බ අයියේ . එකයි එන්න බැරි වුනේ
නැත්තන් අනිවා ඇවිත් යන්න එනවා .. ආව නං ඉතින් bussiness එක අද වෙත්දී තව ගොඩක් දියුණු වෙලා ...
btw මගේ නියෝජිතයෝ ටික වැඩේ ගානට කරා කියල ආරංචියි ...
කොහොම හරි පටන් ගත්ත වැඩේ දවසින් දවස සාර්ථක වෙලා , රට පුරා ශාකාවල් ගොඩක් open කරන්න හැකියාව ලැබේවා කියල හදවතින්ම සුබ පතනවා
...... !!!!![]()
තැන්කු...... ඔබටත් එසේම වේවා කියල පතනවා.......!








නුවර අගක් මුලක් දන්නෙ නෑ මං 
