Infinity Arcade - Kandy උඹලත් අහු උනාද?

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න එහෙනං අපිත් සුබ පැතුවා .....
    එදා පොඩි වැඩ වගයක් තිබ්බ අයියේ . එකයි එන්න බැරි වුනේ :rolleyes::rolleyes:
    නැත්තන් අනිවා ඇවිත් යන්න එනවා .. ආව නං ඉතින් bussiness එක අද වෙත්දී තව ගොඩක් දියුණු වෙලා ... :D:D
    btw මගේ නියෝජිතයෝ ටික වැඩේ ගානට කරා කියල ආරංචියි ...:yes::yes:

    කොහොම හරි පටන් ගත්ත වැඩේ දවසින් දවස සාර්ථක වෙලා , රට පුරා ශාකාවල් ගොඩක් open කරන්න හැකියාව ලැබේවා කියල හදවතින්ම සුබ පතනවා
    11.gif
    11.gif
    ...... !!!!

    තැන්කු...... ඔබටත් එසේම වේවා කියල පතනවා.......!
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපිටත් ඕපනින් ඒක කිව්වනං එනවනෙ බෝතල් දෙකක් විතර අරන් :P


    අපිත් බඩු ගන්න එනවා. ඇඩ්රස් ඒක දානවද? :D ගූගල් මැප්ස් ඇඩ් කලොත් ලේසී. :( නුවර අගක් මුලක් දන්නෙ නෑ මං :P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    ලජ්ජා වෙන්න එපා මල්ලි...... අර speedmalli වගේ හොරෙන් මාරු වෙන්නේ නැතුව.බය නැතුව නම කියහන්.......!

    :angry::angry::angry::angry:

    මම හොරෙන් මාරු උනේ නෑ !! මම එනකොට බයවෙලා™ හැන්ගිලා™ අර අහින්සක අක්කව තනියෙන් තියල ගිහින් කොහෙද:rolleyes: !!
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy

    තඩි බඩක් තියන, උස මහත මුදලාලි ටයිප් අයියා කෙනෙක් ඇති :rofl::rofl::rofl:

    උස කෙට්ටු සුදු ලස්සන කොල්ලෙක්......!:shocked::lol:

    ඔය දෙන්නෙක් ගැනනේ ඔය දෙන්න කියන්නේ?????
    උස කෙට්ටු සුදු අයිය සහ කන්නාඩි ගෙන ඉන්න අයිය නේ???.


    ඇයි බන්?????????????:confused::confused::confused::P
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ඔය දෙන්නෙක් ගැනනේ ඔය දෙන්න කියන්නේ?????
    උස කෙට්ටු සුදු අයිය සහ කන්නාඩි ගෙන ඉන්න අයිය නේ???.



    ඇයි බන්?????????????:confused::confused::confused::P

    ne nikan:cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැනුයි ත්‍රෙඩ් එක දැක්කේ ,,,
    හැමෝටම හැමවෙලාවෙම පුළුවන් උපරිමයෙන් උදවුකරනා උබ වගේ මිනිස්සු අද අප අතරේ ගොඩාක් අඩුයි...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Shaaaaaaaa Kandyan මුදලාලි මහත්තයාට සුබ පැතුම්
    11.gif
    ....

    ශොප් එකට අවිල්ලා සින්දුවකුත් අහලායන්න එන්න නම් කෝ :P:P

     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ව්‍යාපාරය අතිසාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.......
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ඔන්න මාත් අද ගියා ඒ පැත්තේ.. නිකන් නෙවේ පැයක් විතර කියව කියව ඉදලා ආවෙ ..
    තාමත් බනිනවද දන්නේ නැහැ වෙලාව කැව කියලා ... :P:P:P:P:P

    මොනවා උනත් බඩු නම් අඩුවට ගන්ට පුලුවන් ... එකනම් පට්ට ..
    මොකද මට බඩු ගොඩක් ඉස්සරහට ගන්ට තියෙනවා .. අනිව ඔක්කොම එලකිරි බිල් එකට තමා...:D:D:D:D:D:D

    තම්බි කඩ මැද්දේ සින්හල කොල්ලෙක් වියාපාරයක් පටන් ගත්ත එකට නම් මට ඉට වඩා සතුටුයි..:yes::yes::yes::yes::yes::yes::yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Shaaaaaaaa Kandyan මුදලාලි මහත්තයාට සුබ පැතුම්
    11.gif
    ....

    ශොප් එකට අවිල්ලා සින්දුවකුත් අහලායන්න එන්න නම් කෝ :P:P


    :shocked::shocked::shocked: amandi oya???