අද්යාපනය සෞක්‍යය දෙන්න පුලුවන් අරක්කු බදු සිගරට් බදු ඔක්කොම මේවාට යොදවනම්.ඒ වගේම අමෙති ඇමතිවරු බස් වල ඇවිල්ල නිකන් සේවය කරනවනම්.නිකන් වැඩ කරන 225ක් හොයා ගන්න බැරිද? මට ජනාදිපතිකම දෙන්න මම නිකන් කරන්නම්.වාහන පඩි මොකුත් එපා.
නිකං කරන උන් සෙට් එකක් හොයාගත්තන් එකෙන් ඉතුරු වෙන සල්ලි වලින් ලොකු දෙයක් කරන්න බෑ බං... ලංකාවේ අය වැය පරතරේ එක්ක කම්පෙයා කරාම මන්තිවරු නඩත්තු කරන්න යන ගැන නතින්...



