Inheritance (දෙමාපියන්ගෙන් ලමයින්ට)?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Inheritance (දෙමාපියන්ගෙන් ලමයින්ට)?

    දෙමාපියන්ගේ දෙපළ වත්කම් ළමයින්ට ලැබෙන එක හරිද ?
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    දෙමාපියන්ගේ දෙපළ වත්කම් ළමයින්ට ලැබෙන එක හරිද ?

    උඹ පිස්සෙක්නේ.වෙන කාටද දෙන්න කියන්නේ.පංසලේ හමුදුරුවන්ට බඩු ගහන්න ප්‍රාඩෝ ගන්න දෙන ගොන් හරකුත් ඉන්නවා.පේන්නේ නැද්ද සමන්ත බද්‍රයා ගන්න ආතල්.පරම්පරාවේ දේපල ලමයින්ට අයිති වෙනවා හැම රටේම.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දුන්නොත් එපා කියයි :P

    මම මොකටද එපා කියන්නේ... රටේ නීතියක් තියනව නම් එකඟයි

    උඹ පිස්සෙක්නේ.වෙන කාටද දෙන්න කියන්නේ.පංසලේ හමුදුරුවන්ට බඩු ගහන්න ප්‍රාඩෝ ගන්න දෙන ගොන් හරකුත් ඉන්නවා.පේන්නේ නැද්ද සමන්ත බද්‍රයා ගන්න ආතල්.පරම්පරාවේ දේපල ලමයින්ට අයිති වෙනවා හැම රටේම.

    කාටවත් දෙන්න නෙමේ බන්...
    කෙනෙක් මරුනට පස්සේ වත්කම් වලින් වැඩි ප්‍රමාණයක් ආණ්ඩුවට ගත්තොත් නරකද....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,188
    67,538
    113
    මම මොකටද එපා කියන්නේ... රටේ නීතියක් තියනව නම් එකඟයි

    කාටවත් දෙන්න නෙමේ බන්...
    කෙනෙක් මරුනට පස්සේ වත්කම් වලින් වැඩි ප්‍රමාණයක් ආණ්ඩුවට ගත්තොත් නරකද....

    Ubawa hodai ranilta.application ekak dapan