Ink Tank Printer එකක් මිලදී ගැනීම

tbandara99

Member
Apr 8, 2015
15
7
3
ගෙදර භාවිතය සඳහා Ink Tank Printer එකක් මිලදී ගැනීමට අවශ්‍යය වෙලා තිබෙනවා.

01) හොඳම Brand එක මොකක්ද?
02) Printing costs එක අඩුවෙන්ම යන්නේ මොන එකේද?
 

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ගෙදර භාවිතය සඳහා Ink Tank Printer එකක් මිලදී ගැනීමට අවශ්‍යය වෙලා තිබෙනවා.

    01) හොඳම Brand එක මොකක්ද?
    02) Printing costs එක අඩුවෙන්ම යන්නේ මොන එකේද?


    Epson L110 / Epson L310 රෙකමන්ඩ් කරන්න පුලුවන්. Canon සීරිස් 1කකුත් එනවා ඒක 10000ක් විතර වෙන්නේ එප්සන් 24000න් උඩ
     
    • Like
    Reactions: tbandara99

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Man gawa thiyenne cannon g1010 eka. Denata black and white A4 900 and colour 300 and witara print karala athie. Tama ink waline half wath iwara ne. Eka parak air bubbles ekak awith header test karanna gihin ink tikak waste una. Aran 1 year wenawa.tama nam aulak ne
    Ah amathaka Una ne 6x4 photos 250 k witara print karalath thiyewa

    Box eke gahala thiyewa black and White 6000 and colour 7000 puluwan kiyala

    Gana 16500 k una. Gathe borella ink shop eken.

    Kalin thibbe hp ink cartridge dana ekak ewain paper 200k witarai gahanakota iwara wenawa. Ink cartridge ekak 3000k witara wenanwa.ewa ekka baladdi meka labai sehena. And meka gathain passe photo prints walata studio walata yana ganath adu una. 6x4 indan upto A4 dakawa borderless printing puluwan
     
    • Like
    Reactions: tbandara99