එළකිරි එකේ Innodata එකේ වැඩකරපු කව්රුහරි ඉන්නවද ? එක හොද තැනක්ද බන් ?
මට quality assurance කියන පෝස්ට් එකට interview call කලා . මම අදුරන යාලුවෙකන්ම කිව්වේ මේක චාටර් කියලා (company එක) . ඇත්තද බන් ඒක ? උබලටත් අවුල්ද ? ඇයි ඒ?
දන්නා කව්රුහරි කියහල්ලකෝ . මේක ගැන මොනාහරි හොද හෝ නරක අත්දැකීම් තියෙනවනම් කියන්න .
බම්ප් එකක් ගෙන ගියත් ලොකු දෙයක්