Innovex 32 Curve TV ගත්ත අය සිටී ද?
මචං Innovex 32 Curve TV එක පාවිචිචි කරන අය ඉන්නවා ද? කොහොමද ඒක?
මචං Innovex 32 Curve TV එක පාවිචිචි කරන අය ඉන්නවා ද? කොහොමද ඒක?
Special reasons? Innovex එක 19 ට ගන්න පුළුවන් බං. Credit Card offer එකකට
awlak na ban. 3 year warranty ne
19kata koheda denne
Aulak na bn. Math ekak gatta...32k wage una. Ude idan raa wenakan on. Dan 1 year withara. Hodata wada. 19ta kohomada ganne ?, offer eka kiyapan
උඩ මම දාලා තියෙන්නේ link එක.

Innovex 32 Inch HD Ready LED TV - ITVE3203 Item#15552
Rs.30,999 X
Rs.27,900
IN STOCK![]()

මචං Innovex 32 Curve TV එක පාවිචිචි කරන අය ඉන්නවා ද? කොහොමද ඒක?