Instagram model කියන්නෙ රස්සාවක්ද?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම මාසයක් වැඩට ගිහින් කඹුරලා හොයන සල්ලි Insta, Tik Tok influencer කෙනෙක් සති දෙකෙන් හොයනවා. තත්පර 15ක tiktok එක rs.5000-rs.15,000/= වෙනවා. එක insta photo එකක් rs.5000/= උඩ. ඊට අමතරව promote කරන දේවලුත් තමන්ට තියාගන්න පුළුවන්. Cloths, Perfumes, Whitening creams... etc. උඹට මොනවහරි මේ සම්බන්ධව දැනගන්න තියෙනවනම් තව අහපන්.