Install Ubuntu in new laptop

Kuruus95

Member
Dec 11, 2017
8
0
0
අලුතින් ගත්ත acer travelmate p2 laptop එකට ubuntu install කරාට boot වෙන් නැ. ( installation process එක complete වෙලා restart button click කරාට ආයිත් pen එකෙන්ම boot වෙනවා.

Boot order -> hdd , usb
Bios -> ufei

Plz help???
 

Nadun24

Member
Apr 12, 2018
155
41
0
Install වෙලා ඉවර උනාම Pen එක ගලවන්න ඕනේ Pen එක ගලවලා boot කරලා බලපන්
 

Kuruus95

Member
Dec 11, 2017
8
0
0
Install වෙලා ඉවර උනාම Pen එක ගලවන්න ඕනේ Pen එක ගලවලා boot කරලා බලපන්

Hard එකෙන් boot වෙන්නැ. But windows 10 install කරා ඒක අවුලක් නැතුව වැඩ. මට ඕනෙ ubuntu .
පෙන් එක remove karala boot කලාම no bootable device කියලා පෙන්නනවා.

Ubuntu install නොකර live වැඩ කරන්න පුලුවන්
 
Last edited:

dumidu99

Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    Windows 10 dvd ekek dala full hard eka format karanna with partitions. Then install the ubuntu.
    Partition table eka hariyata create une neti unama ohoma wenawa. Mamat ehemai kare.