මචංzzලා මට තව ලොකු උදව්වක් ඕනෙ.

මගේ Desktop එක Dual Core , 1GB DDR2 එකක්.දැනට ඒකෙ තියෙන්නෙ windows XP SP2 32bit .ඒ වුනාට 64 bit support com එකක්.

මේ ලඟකදි අදහසක් ආවා ඒකට Fedora 17 (64bit) දාලා බලන්න.
ඒ වුනාට මට ඒ ගැන පොඩි ප්රශ්නයක් තියෙනවා.

මේකට ෆෙඩෝරා දැම්මට පස්සෙ Drivers ප්රශ්නයක් එයි ද??
Windows වල වැඩකරන Programs Fedora වල වැඩ ද??
එහෙම නැත්නම් Fedora වලට Support කරන Softwares හොයාගන්නෙ කොහොම ද??

උදව්වක් දෙන්න මචංzzලා.මේක සමූල FOrmat කිරීමකට යන අවස්ථාවක්