• Jul 6, 2012
    10,677
    2,901
    113
    මචංzzලා මට තව ලොකු උදව්වක් ඕනෙ.:sorry::sorry::sorry:
    මගේ Desktop එක Dual Core , 1GB DDR2 එකක්.දැනට ඒකෙ තියෙන්නෙ windows XP SP2 32bit .ඒ වුනාට 64 bit support com එකක්.
    :):):):cool:
    මේ ලඟකදි අදහසක් ආවා ඒකට Fedora 17 (64bit) දාලා බලන්න.
    ඒ වුනාට මට ඒ ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    :confused::confused::confused:
    මේකට ෆෙඩෝරා දැම්මට පස්සෙ Drivers ප්‍රශ්නයක් එයි ද??
    Windows වල වැඩකරන Programs Fedora වල වැඩ ද??
    එහෙම නැත්නම් Fedora වලට Support කරන Softwares හොයාගන්නෙ කොහොම ද??
    :eek::eek::eek::eek::eek:
    උදව්වක් දෙන්න මචංzzලා.මේක සමූල FOrmat කිරීමකට යන අවස්ථාවක්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Windows වල වැඩකරන ඒව වැඩ නෑ. (Wine වලින් සමහර ඒව රන් කරන්න පුළුවන් හැබැයි).

    Drivers ගන්නව Fedora වල සාමාන්‍යයෙන්. Fedora එක්කම ගොඩක් සොෆ්ට්වෙයාර් එනව. එහෙම නැත්තම් Linux වලට වැඩකරන සොෆ්ට්වෙයාර් දාන්න පුළුවන්.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    Windows වල වැඩකරන ඒව වැඩ නෑ. (Wine වලින් සමහර ඒව රන් කරන්න පුළුවන් හැබැයි).

    Drivers ගන්නව Fedora වල සාමාන්‍යයෙන්. Fedora එක්කම ගොඩක් සොෆ්ට්වෙයාර් එනව. එහෙම නැත්තම් Linux වලට වැඩකරන සොෆ්ට්වෙයාර් දාන්න පුළුවන්.

    Windows වලට එන Drivers වලින්ම Fedora Run කරන්නත් පුලුවන් වෙයි ද Bro??
    Graphic Designing & 3D Animation Softwares (Adobe Creative Suite,Maya)වගේ වැඩ කරන එකක් නැද්ද වලදි??
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;13804696 said:
    Windows වලට එන Drivers වලින්ම Fedora Run කරන්නත් පුලුවන් වෙයි ද Bro??
    Graphic Designing & 3D Animation Softwares (Adobe Creative Suite,Maya)වගේ වැඩ කරන එකක් නැද්ද වලදි??

    බෑ ඒ Drivers දාන්න බෑ. ඒ සොෆ්ට්වෙයාර් වැඩ කරන්නෙ නෑ. ඒවට හරියන Linux Software තියෙනව.
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    බෑ ඒ Drivers දාන්න බෑ. ඒ සොෆ්ට්වෙයාර් වැඩ කරන්නෙ නෑ. ඒවට හරියන Linux Software තියෙනව.

    එළ එළ අයියේ එහෙනම් FEDORA දාන එක ගැන තව පාරක් හිතලා බලන්න ඕන.
    එළකිරි Thanks කොල්ලෝ:):)