මං ලග තියෙනවා Sony Xperia Tipo phone එකක්.
දැන් ගොඩක් කාලේක ඉදන් ඒකේ touch එක 100% ක් හරියටම වැඩ නැහැ. පස්සේ අලුත් phone එකක් ගත්ත නිසා ඒක දැන් පාවිච්චි කරන්නෙත් නැහැ.
ඒකේ basics specs යන්නේ
512MB RAM
Qualcomm MSM7225AA Snapdragon S1 (800 MHz Cortex-A5)
මට හිතුනා මේකට Ubuntu වගේ එකක් දාගත හැකි නම් මට ගෙදර පොඩි proxy යක් setup කරගන්න, remote logging පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න පුලුවන් කියල.
උබල දන්නවද මෙහෙම කරන්න පුලුවන්ද කියල. ඒ කියන්නේ මේ වගේ phone එකකට Ubuntu/Linux වගේ පොඩි distro එකක් බස්සලා වැඩ ගන්න පුලුවන්ද ?
එහෙම කරපු අය ඉන්නවද.
Phone එක ගඩොලක් කරගන්නේ නැතිව මොනාහරි කරගත හැකිද
Last edited: