Instant Water Heater Shower

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,634
    12,756
    113
    ලංකාවේ.. ලංකාවේ
    පහත රුපයේ තියෙන ජාතියේ (මේ විදිහ / බ්‍රෑන්ඩ් එක මොකක් උනත්) ආශ්‍රයෙන් පිළිතුරු දෙන්න පුළුවන් ද ?
    1) Pressure pump එක 12V ද 230V වැඩ කරන්නේ
    2) pressure එක නැති වෙලාවට / ඕනා වෙලාවට off / on වෙන්නේ pump එකෙන්මද වෙනම ද ?
    3) ඇතුලේ diagram එක හොයලා දෙන්න පුළුවන් ද ? පින්තුරයක් එක්ක

    තැන්කු වේවා.................

    be9a1ce3b8830682924c8e8686673b9e.jpg_750x750.jpg_.webp
     
    • Love
    Reactions: Nidarshana_k

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,756
    113
    ලංකාවේ.. ලංකාවේ
    pressure pump eka on kaloth digatama wada.
    ow. eth on karala shower eka pawichchi nokarana welawata pump eka off wenne pump eken mada nathi nam wenama pressure switch ekak thiyanawa da kiyala ahuw... ?

    2) pressure එක නැති වෙලාවට / ඕනා වෙලාවට off / on වෙන්නේ pump එකෙන්මද වෙනම ද ?

    මේක කොහොමද වෙන්නේ.....

    ------ Post added on Jan 23, 2024 at 11:37 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,178
    6,303
    113
    ow. eth on karala shower eka pawichchi nokarana welawata pump eka off wenne pump eken mada nathi nam wenama pressure switch ekak thiyanawa da kiyala ahuw... ?

    2) pressure එක නැති වෙලාවට / ඕනා වෙලාවට off / on වෙන්නේ pump එකෙන්මද වෙනම ද ?

    මේක කොහොමද වෙන්නේ.....

    ------ Post added on Jan 23, 2024 at 11:37 PM
    සමහර ඒවා වල පම්ප් එකට වෙනම ස්විච් එකක් එනවා.
     
    • Love
    Reactions: wqe123