Insurance card එක ලග නැති උනොත් වාහනේ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    Digital certificate eka kiyanne cover note ekane.eka 30 days only valid
    ඔවු app එකේ දින 30 කියලානම් ගහලා නැ. Printed version not valid කියලා තියේන්නේ. කමක් නෑ හෙටින් ඉවරයි මට කාඩ් එක ගන්න විදිහන් නැතිඋනා. හෙට දවල්ට හම්බ වේන්නේ. වැඩට යන්නත් වෙනවා උදේට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,352
    67,689
    113
    ඔවු app එකේ දින 30 කියලානම් ගහලා නැ. Printed version not valid කියලා තියේන්නේ. කමක් නෑ හෙටින් ඉවරයි මට කාඩ් එක ගන්න විදිහන් නැතිඋනා. හෙට දවල්ට හම්බ වේන්නේ. වැඩට යන්නත් වෙනවා උදේට
    Shape ekak danna puluwan app eka pennala.card eka awe ne kiyapan check unoth.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,352
    67,689
    113
    Lankawe insurance card gedarata deliver karana company nedda bn.hema detama branch gane bada ganne nethuwa
     
    • Like
    Reactions: kasun090354t

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    ඔවු app එකේ දින 30 කියලානම් ගහලා නැ. Printed version not valid කියලා තියේන්නේ. කමක් නෑ හෙටින් ඉවරයි මට කාඩ් එක ගන්න විදිහන් නැතිඋනා. හෙට දවල්ට හම්බ වේන්නේ. වැඩට යන්නත් වෙනවා උදේට
    එහෙම අවුලක් නෑ. විස්තරේ කියපන්. මටත් ඔහොම වෙලා දවසක් විතරක් පහු වුන නිසා සහ ඉන්සුවරන්ස් දාලා තියෙන නිසා අවුලක් නැතිව යන්න දුන්නා.
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    Lankawe insurance card gedarata deliver karana company nedda bn.hema detama branch gane bada ganne nethuwa
    කොල්ලා ගෙදරට ගෙනත් දේන්න ඇහුවා. පහුගිය ටිකේ කවුරුත්ම හිටියේ නෑ බන්. හෙට ගෙනත් දේන්නම් කිවා.
    Online payment එක කරාම එවනවා නේද. System එකක් නම් නැතිව ඇති. කතාබහ කරලා තමා මොනවා හරි ඉතින්