I got 2 times messed up. but SLIC pay me without any trouble. සීන් ඒක ඒක බලන්න ඒන ඒකා අෙත් තමයි වැෙඩ් තිෙයන්ෙන මචං. ෙදවැනි පාර මට පළවෙනි පාරට වඩා කිසිම අව්ලක් නැතිව ගන්න පුලුවන් උනා. ෙදවැනි පාර බලන්න අාපු ඒකා ෙහාද ඒෙකක්. ෙඩාකියුමන්ට් දීපු පරක්කුෙවන් බඩු ලැබුනා. මුල ඒකා මැන්ටල් ෙපාරක් උෟ ෙපාලිස් රිෙපාට් ඒකක් ඔ්න කිව්වා. ඒ්ක නම් ගත්තා අවුලක් නැතිව. ෙදවැනි පාර ඒකා නම් ෙමානවත් නෑ ගරාජ් දාලා කියන්න කිව්වා. කියපු ගමන් බලලා ක්ෙල්ම් ඒක දුන්නා.
ශ්‍රීලංකා එකේ වැඩ ඉබි ගමන් නේ මචන්. කෝටේෂන් එක ගන්නත් මම නිකම් රස්තියාදුවක් උනා උන්ගෙන් නම්... අනතුරක් උනාම උන් ටක් ගාල එනවද බන් ???

Mamath kalin dala thibune Janashakthi..
avulak ne..claim2k ma gaththa..
vedi karadarayak une ne..
ජනශක්ති එක ගැන හොදක් නෑ නේ බන් වෙන අය කියන්නේ ??? උබ කොයි කාලේ වගේද ගත්තේ ක්ලෙම් එක ?
ඩිපෙන්ඩ් වෙනවා මචන් තම්න්ට ඉන්ෂුරන්ස් එකේ අය එක්ක තියෙන හිතවත් කම්, රෙෆ් එක්ක තියෙන සම්බන්ධකම මත ඕනම ඉන්ෂුරන්ස් එකක්..
මගේ මුලින්ම තිබුනේ HNB..
එකේ බෆර් එක පොඩ්ඩක් වැදිලා 6000ක් ගත්තා පේන්ට් එකට..
දෙවෙනි පාරත් බෆර් එක වැදුනා.. බෆර් එක දාන්න ඕන කොටේෂන් දෙන්න කිව්ව..
කම්පැණියේ බෆර් එක 27යි ගාණක්
පිට 14යි.. මම කම්පැණි කොටේෂන් දුන්නම උන් කිව්ව පිට 14ට තියෙනවා කියලා.. මම කිව්ව මට ඔරිජිනල්ම ඕන නැත්නම් බෆර් එකක් ගෙනත් දෙන්න හයි කරගන්න කියලා.. ඔහොම වැඩේ ඇදිලා ඉන්ෂුරන්ස් එක ඉවර උනා.. මම දෙවැනි අවුරුද්ද දැම්මේ කොපරේටිව්
පස්සේ HNB එකේ අදුරන යාළුවෙක් ඉදලා මට 20000ක චෙක් එකක් අරන් දුන්නා.. හදලා පෙන්නන්න ඕනෙත් නෑ.. බෆර් එකට කොපරේටිව් එකෙන්මත් දැන් ක්ලේම් කරන්න පුළුවන්.. මොකද බෆර් එක කැඩෙන්න කලින් තමයි උන් ෆොටෝ ගහන් ගියේ ඉන්ෂුරන්ස් කරන්න
තමන්ට හොද කනෙක්ෂන් තියෙනවනම් ඕන ඉන්ෂුරන්ස් එකක් හොදයි.. පොකට් එකට අඩුවෙන් දැනෙන්නනම් හොද කෝපරේටිව් තමයි...
HNB එකට වඩා භාගයක් අඩුයි කොපරේටිව් චාජස්![]()
HNB එකේ ලොකු අනතුරු වල ක්ලෙම් පරක්කුයි කියල කතාවක් තිබ්බා ලක්ෂ ගණන් වල එවගේදී??? ඒ ඇත්තද බන් ??? CO-OP එකේ එහෙම ගණන් අඩුයි.. ක්ලෙම් අරන් තියෙන අය දන්නවද ???

Last edited:

.. මම කම්පැණි කොටේෂන් දුන්නම උන් කිව්ව පිට 14ට තියෙනවා කියලා.. මම කිව්ව මට ඔරිජිනල්ම ඕන නැත්නම් බෆර් එකක් ගෙනත් දෙන්න හයි කරගන්න කියලා.. ඔහොම වැඩේ ඇදිලා ඉන්ෂුරන්ස් එක ඉවර උනා.. මම දෙවැනි අවුරුද්ද දැම්මේ කොපරේටිව් 




