kohomath buffer eka galawala paint eka gahanna ona okata.
siidiya wechcha welawe agent ta katha karanna ona.
dan ithin oka insurence dammoth police report genna kiyanawa.![]()
onna oka claim karapan, no claim bonus eka melo wadak na ban. mata adu wela thibuna 5000k wage me sare
podi scene ekak ne ban okata insurance call karana eka aparade. buffer eke nam clips panala wage. scrach ekatanam podi paint job ekak dunna nam hari
මේකනේ බන් පේන්ට් කරනවානම් මුළු බෆර් එකම පේන්ට් කරන්න වෙනවා
හිරිල්ල පොඩි උනාට ඇතුලේ බැරැකට් කැඩිලද එහෙම නැත්තන් පැනලද කියලා හරියටම කියන්න අමාරුයි, ක්ලෙම් කලොත් නෝකෙල්ම් එක නැතිවෙනවා, හැබැයි උබ ක්ලෙම් ප්‍රොටෙක්ෂන් එකක් දාලා තියෙනවනම් ක්ලෙම් කලත් උබට නෝක්ලෙම් එක හම්බවෙනවා. හැම ඉන්ෂුවරන්ස් කම්පැනියෙම ක්ලෙම් ප්‍රොටෙක්ෂන් තියෙනවද දන්නේ නැහැ, එක දැම්මම තව අමතර ගානක් ගෙවන්න වෙනවා. පුළුවන්නම් ත්‍රීවීල් පොරගෙන් උබගේ නෝක්ලෙම් එක ගන්න බලපන්, එක තමයි සාධාරණ. . . ත්‍රීවීල් බුවා දුප්පත් කෙනෙක් නම් ඔය රුපියල් තුන්හාරදාහ අතැරලා දාහන් බන්.
මූ බලහන්කො .රෙජිස්ටර් උන මුල් කාලෙ පඩිය 10000යි කාල සිගරට් එකක් බොන්න සල්ලි නෑ කිය කිය ආන්ඩුවට කඩේ ගියෙ .දැන් කාර් එකකුත් අරන්



කවුද කියන්නෙ? හරියටම half paint එක ගහලා මුලු buffer එකම wax කරගන්න පිටි පස්ස නිසා අවුලක් නෑ.
මේ වගේ වේලාවකදී පොලිසියට දැනුම් දෙන එක එම මොහොතේම කරන්න වග බලාගන්න එක ඇගට ගුණයි.
වෙන වෙලාවක පොලිසියට ගියහම අපේ පොලෝසියේ මහත්තුරු ඒක අපේ වැරද්දක් විදිහට සලකනවා.
මගේ යාලුවෙකුට වෙච්ච අලකලංචියක් ගැන කියන්නම්. යාලුවා අලුත් මරුතියක් ගත්තා. මේක ගත්ත අලුතම එක රාත්‍රියක මිනිහා ගෙදර ඉදලා පාරට රිවස් කරන අතරේ ඕක ගේට්ටු කණුවේ ගෑවුනා. එවෙලේ පොලිසියට දැනුම් දෙන්නේ නැතිව පසුවදා පොලිසියට කීවහම පොලෝසියේ මහත්තුරු කීවේ මාරු කතාවක්. කියපු විදිහටම දානම් " ඔයාල රෑට හොදට බීල වාහනේ ගාවගත්තද කියල අපි කොහොමද දන්නේ" (යාලුවගෙ පැත්ත ගන්නේ නැතුව හිතුවම ඒකත් ඇත්ත)
අන්තිමට අතින් වියදම් කරලා හදා ගත්තා.
මේ සිද්දියේදී ත්‍රීවීල් එකකුත් සම්බන්ද නිසා වෙනස් තත්වයක්. කොයිකටත් පොලිසියට කියලා බලන්න. කොහොම වුනත් අපේ පැත්තෙන් කරන්න තියෙන හොදම දේ එවෙලේම කියන එක. නැතිනම් ඉන්ෂුවරන්ස් කරලා එක එක කතා අහන්නයි අතින් වියදම් කරන්නයි වෙන්නේ.