i3 i5 වගේ ප්‍රොසෙසර් වල ගනන් දැං කොහොමද ?
5th generation එක තාම තියෙන්නෙ ලැප් වලට විතරයි නේ...
ලංකාවෙ ගණන් තියෙන සයිට් මොනාද ?
අඩුවට ගන්ඩ තියෙන්නෙ කොහෙද මචංල ?
5th generation එක තාම තියෙන්නෙ ලැප් වලට විතරයි නේ...
ලංකාවෙ ගණන් තියෙන සයිට් මොනාද ?
අඩුවට ගන්ඩ තියෙන්නෙ කොහෙද මචංල ?