




















අපි මෙතන මඩ ගහන්නෙ අනිත් ටීම් වලට නෝන්ඩි දාන්නෙ හුදෙක් කට්ටිය අතර උනන්දුව වැඩි කිරීමටත් මේ ත්‍රෙඩ් දිගටම උඩින් තියා ගැනීමටත් පමණයි.
මොන ටීම් එකක්වත් චාටර් කිරීමක් හෝ පහත් කිරීමක් කීයටවත් අදහස් වෙන් නෑ
මඩ පාරවල් වලින් කාගෙ හරි හිත රිදුනා නම් සමාවෙන්න ඕන.
ඒ නිසා විහිලු වැරදියට ගන්න එපා
තරහා ගන්නත් එපා විහිලුව විහිලුවකටම ගන්න
එදාට හොඳම් මැච් එකක් හොද තරගයක් තියේවි
ජය පරාජය එක සේ විදගමු
වලි එපා
කේස් එපා
තරහ මරහ එපා
හැමදේම හොදින් කරමු
ගම්පහ
කුරුණෑගල
නුවර
කොළඹ
හැමෝටම හදවතින්ම සුබ පැතුම්

![]()
මට පුලුවන් විදිහට හැදුවෙ
මට PS අමතකයි
PS පුලුවන් නුවර කොල්ලෙක් මෙක තව පොඩ්ඩ්ක් හදල ලස්සන කරල ගන්න
මෙක හදන්න මුලාශ්‍රය විදිහට ගත්තෙ අපෙ මෙ නුවර FLAG එක
![]()



ඉබ්බගෙ කෑල්ල සසා... සසාගෙ මිනිහ හො ගෑණි රෙක්ස්

වැරදි ත්‍රෙඩ් එක... ඕක මකහන්...![]()