ඒක කියපු එකා දැක්කම මටත් නිකන් ලැජ්ජයි වගේ ඕයි!!!





balanna ena ayata rules & regulations ehema thiyanawada?
(entrance eken tickets ehema ganna onida? charges kohomada wage details..)
BW GOOD LUCK guyz![]()
athulweema free pitaweemata salli ona. 

oya daala thiyena rules hamotama adaalaibalanna ena ayata rules & regulations ehema thiyanawada?
(entrance eken tickets ehema ganna onida? charges kohomada wage details..)
BW GOOD LUCK guyz![]()

thahanam uththejaka athule be beela awata kamak neathulweema free pitaweemata salli ona.
wara wara yako balanna hari wara


oya daala thiyena rules hamotama adaalai![]()


ඇයි බන් මෙ ගොඩක් උන් අපි එදාට එනවා එත ක්රිකට් ගහන්න බැ,අනෙ මටනම් ක්රිකට් ගහන්න එච්චර බැ ඔය වගෙ talks දෙන්නෙ
මට කියන්න තියන්නෙ මෙච්චරයි මෙතන කවුරුත් international play කරපු උන් නැහැ. කස්ටිය නිකන් ෆන් එකට වගෙ ගහන්නෙ කාගෙවත් දක්ශතා බලන්නම නෙවෙයි අනිත් එක මෙක දිනුවා කියලා අපි කෝටි ගානක් වටින තැගි එහෙම දෙන්නෙත් නැ එ නිසා කට්ටිය ආතක් එකට වගෙ වරෙල්ලකො බන්![]()




මට ඕපනින් බැටින් ඕපනින් බොලින් ..... ඕන හරිය![]()


නුවරින් සැට් එකක් යනවනම් PM කොරපල්ලා මමත් එනව ...![]()