INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla


    රුන් දෙන්නා තමයි හොදම ලෝකයො දෙන්නා.. මන් අහින්සකයි රටක් වටී බන් :(:lol::lol::lol:

    View attachment 48917

    nicholas-cage-laughing.gif

     

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    balanna ena ayata rules & regulations ehema thiyanawada? :oo:
    (entrance eken tickets ehema ganna onida? charges kohomada wage details..)

    BW GOOD LUCK guyz :cool:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඇයි බන් මෙ ගොඩක් උන් අපි එදාට එනවා එත ක්‍රිකට් ගහන්න බැ,අනෙ මටනම් ක්‍රිකට් ගහන්න එච්චර බැ ඔය වගෙ talks දෙන්නෙ
    මට කියන්න තියන්නෙ මෙච්චරයි මෙතන කවුරුත් international play කරපු උන් නැහැ. කස්ටිය නිකන් ෆන් එකට වගෙ ගහන්නෙ කාගෙවත් දක්ශතා බලන්නම නෙවෙයි අනිත් එක මෙක දිනුවා කියලා අපි කෝටි ගානක් වටින තැගි එහෙම දෙන්නෙත් නැ එ නිසා කට්ටිය ආතක් එකට වගෙ වරෙල්ලකො බන් :growl:

    මට ඕපනින් බැටින් ඕපනින් බොලින් ..... ඕන හරිය :frown::frown::frown::frown:
     
    Status
    Not open for further replies.