INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නයිට් කල්බ් එකෙන් ටීම් එකයි, එලකිරි බාර් එකෙන් ටීම් එකයි දැනට ඉන්නවනෙ, තව තනි තනි අය 20ක් විතර ඉනවනෙ, තව ටීම් හදාගත්ත අයත් ඉන්නවා..
    එතකොට 6 සයිඩ් නෙවෙයි සිරාම මැච් එකක් ගහන්න පුලුවන් 11 දාල.
    11
    ටීම් 5ක් වගේ සෙට්. නෑ 6ක්. :D:D
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    නයිට් කල්බ් එකෙන් ටීම් එකයි, එලකිරි බාර් එකෙන් ටීම් එකයි දැනට ඉන්නවනෙ, තව තනි තනි අය 20ක් විතර ඉනවනෙ, තව ටීම් හදාගත්ත අයත් ඉන්නවා..
    එතකොට 6 සයිඩ් නෙවෙයි සිරාම මැච් එකක් ගහන්න පුලුවන් 11 දාල.
    11
    ටීම් 5ක් වගේ සෙට්. නෑ 6ක්. :D:D

    Ekenma..Kattiyama set wemu:yes:
    Edata Supiri Match ekakuth gahala natala kala watenakam bona un beela
    athal ekak gamu :cool:
    Hemadama online idala set wela athi wela athine:yes:
    Ehenam Jan 5 kattiya Offline wemu :D:cool:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Ekenma..Kattiyama set wemu:yes:
    Edata Supiri Match ekakuth gahala natala kala watenakam bona un beela
    athal ekak gamu :cool:
    Hemadama online idala set wela athi wela athine:yes:
    Ehenam Jan 5 kattiya Offline wemu :D:cool:

    එලකිරි බාර් එකේ සියලුව සාමාජිකයන් ලෑස්ති පිට ඉන්නෙ.. ඔවුන්ගේ එකම ඉල්ලීම දිනය ලන් කරන්න කියා පමනි, ඒත් එය කල නොහැකි දෙයක් වන්නේ ක්‍රීඩා පිටිය වෙන් කර ඇති නිසාවෙනි, කලබල නොවී එදාටම සෙට් වෙන්න ලැබේවා...

    මුලින් මැච් එක ගහන් ඕනේ කස්ටිය. ඔන්න ආයේ කිව්වේ නෑ කියන් එපා !!

    ඊට පස්සෙ වනාගන්න එකක් වනාගෙන නටාගෙන මිරිකගෙන ඉන්න පුලුවන්...
    ගල් ගේන් එපා හොදේ, ගදේ බෑ :lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    නරකම නැ අදහස කොහොම උනත් අපි ඔක්කොටම හැමෝම ඉන්නවා TM හදාගමු නටමු වයමු අපි අපිනේ දුක සැපට ඉන්න අපේ එළකිරි යාලුවනේ.සමහර අය අපි දැකලා අදුරගත්තේ නැටි උනාට අපිට කොච්චර උදව් .දුකක් දැනුනම අපේ හිත හදපු අය .අපිව හිනස්සපු අය මේ හැමෝම එළකිරියේ ඉන්නවා නේද අපි ජිවත් වෙන්නේ ටික කාලයයි ඒ ටිකට අපිට එයාලව දකින්න කතා කරන්න හම්බෙනවද නැ නේද අපි හැමදාම busy කියල හැම දේම ඇතට දල මොනවහරි කරනවා සල්ලි අනිත් හැමදේම ඕනි අපට ජිවත් වෙන්න එත් අපි වෙනුවෙන් දෙයක් කරන මිනිස්සු අපි හම්බෙනවද නැ .මේක මම මේකේ ඉන්න හින්ද newai samahara aya job karana aya innawa igana ganna aya innawa marry karapu aya innawa eth dawasak elakiriye yaluwo habela hinawela katha karala giyama mokada wenna api echcharatma busyda? samahara aya hitanawa athi apita kahanawada kiyala ehema newai meken api hinassapu adawapu hari waradhda kiyala dunna .help karapu aya habenna asa nisai organize kare apita denatamath me event eka nisa hoda yaluwo hambuna athtama .amutu badimak tiyanawa ,itin enna api hmbemu kath karamu natamu hinawemu

    නියම කතාව :yes::yes::yes:

    එලකිරි බාර් එකේ සියලුව සාමාජිකයන් ලෑස්ති පිට ඉන්නෙ.. ඔවුන්ගේ එකම ඉල්ලීම දිනය ලන් කරන්න කියා පමනි, ඒත් එය කල නොහැකි දෙයක් වන්නේ ක්‍රීඩා පිටිය වෙන් කර ඇති නිසාවෙනි, කලබල නොවී එදාටම සෙට් වෙන්න ලැබේවා...

    මුලින් මැච් එක ගහන් ඕනේ කස්ටිය. ඔන්න ආයේ කිව්වේ නෑ කියන් එපා !!

    ඊට පස්සෙ වනාගන්න එකක් වනාගෙන නටාගෙන මිරිකගෙන ඉන්න පුලුවන්...
    ගල් ගේන් එපා හොදේ, ගදේ බෑ :lol::lol:

    එහෙනම් පොල් මොකද :rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    එලකිරි බාර් එකේ සියලුව සාමාජිකයන් ලෑස්ති පිට ඉන්නෙ.. ඔවුන්ගේ එකම ඉල්ලීම දිනය ලන් කරන්න කියා පමනි, ඒත් එය කල නොහැකි දෙයක් වන්නේ ක්‍රීඩා පිටිය වෙන් කර ඇති නිසාවෙනි, කලබල නොවී එදාටම සෙට් වෙන්න ලැබේවා...

    මුලින් මැච් එක ගහන් ඕනේ කස්ටිය. ඔන්න ආයේ කිව්වේ නෑ කියන් එපා !!

    ඊට පස්සෙ වනාගන්න එකක් වනාගෙන නටාගෙන මිරිකගෙන ඉන්න පුලුවන්...
    ගල් ගේන් එපා හොදේ, ගදේ බෑ :lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    match eke fun ekath ekka yan okkoma​
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    1623I.jpg

    onna oka tama ground eka

    මටනම් Royal Park එකේ ඉදලා ඈවිදින දුර..:cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නියම වැඩක් මචං.:D:D
    අපි ටීම් ට්‍රැවලර් ටීම් එකක් දානවා :yes::yes::yes:

    umbala over 5 ma gahuwoth loku deyak, ai eka thanaka inna bah ne, ekt ekata ena parakkuwen apahu yanawa :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    honda creative commentary ekak deepan

    EK eke club hata hutamarak thiyana nisa eh tiken team dammama hari. married club, programmers club, min madura .....

    scurvyatath invite karapan, sellam karanne nathnam thagi pradanaya karanna enna kiala.

    umbala snicko, hot spot ehemath pawichchi karannada inne :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එක තැනක ඉන්න බැරි හින්ද දෙපැත්තට දිව්වම හරිනෙ ලොක්කා :P

    :D ela. married club eke parinatha ewun ekka umbalata harenna bah, fine leg, square leg, deep point ehema un target karan inne :)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    :D ela. married club eke parinatha ewun ekka umbalata harenna bah, fine leg, square leg, deep point ehema un target karan inne :)

    අන්මැරීඩ් වුනත් හොඳ පලපුරුදු ක්‍රීඩකයො අපෙත් ඉන්නවා :rofl::rofl:
    අනික තරියා ගහන්නෙ කොහෙටද කියල තීරණය කරල නෑ :yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අන්මැරීඩ් වුනත් හොඳ පලපුරුදු ක්‍රීඩකයො අපෙත් ඉන්නවා :rofl::rofl:
    අනික තරියා ගහන්නෙ කොහෙටද කියල තීරණය කරල නෑ :yes::yes:

    :D unofficial league gahapuwa ottu na

    mechchara naki wela uoo thama gahana thana gana eka theeraneka nadda :D

    bodybuilders club, marisi club kiala ehema thibba neda, unuth team dai da, kokatath kimbulata mobile clinic ekak danna kiamu ground eke :)

    ura ge laptop leaflet ehemath thiyey sahenna :)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    එලකිරි බාර් එකේ සියලුව සාමාජිකයන් ලෑස්ති පිට ඉන්නෙ.. ඔවුන්ගේ එකම ඉල්ලීම දිනය ලන් කරන්න කියා පමනි, ඒත් එය කල නොහැකි දෙයක් වන්නේ ක්‍රීඩා පිටිය වෙන් කර ඇති නිසාවෙනි, කලබල නොවී එදාටම සෙට් වෙන්න ලැබේවා...

    මුලින් මැච් එක ගහන් ඕනේ කස්ටිය. ඔන්න ආයේ කිව්වේ නෑ කියන් එපා !!

    ඊට පස්සෙ වනාගන්න එකක් වනාගෙන නටාගෙන මිරිකගෙන ඉන්න පුලුවන්...
    ගල් ගේන් එපා හොදේ, ගදේ බෑ :lol::lol:
    ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට :P :rofl: :rofl:
     
    Status
    Not open for further replies.