INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ow machan suwar kawru awath nawath enatikak innawa edata aniwaren e ground eke set wenawamai suwar.

    වෙන් නැති වෙන්න නම් එලකිරි ඩවුන් යන් ඕනේ. ඒත් කොල්ලො එනව. අනිවා කෙරෙනව. එදාට ෆන් එකක් එතන ඩෙෆා :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපිට නම් එන්න වෙන එකක් නෑ.... ට්‍රයි එකක් දීලා බලන්නම් පොඩ්ඩක් ඔලුව දාලා හරි යන්න... දැන් කොහොමද සහභාගීත්වයේ තත්වෙ...? හැබැයි එන උන්ව ශුවර් කරලම තියාගන්න... :D
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපිට නම් එන්න වෙන එකක් නෑ.... ට්‍රයි එකක් දීලා බලන්නම් පොඩ්ඩක් ඔලුව දාලා හරි යන්න... දැන් කොහොමද සහභාගීත්වයේ තත්වෙ...? හැබැයි එන උන්ව ශුවර් කරලම තියාගන්න... :D

    aniwa enna api set wemu edata bro
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    තවම සල්ලි නම් දැම්මෙ නෑ ඒව කලට වෙලාවට දානවා සැකයක් නෑ එදාට මොක නැතත් අපි හරි ඇවිත් ක්‍රිකට් බැරි නම් ජිල් හරි ගහනවා ඒකෙ දෙකක් නෑ :yes::yes::yes::yes:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    දැන් ඕක අනිවා වෙනවද?

    වෙන් නැති වෙන්න නම් එලකිරි ඩවුන් යන් ඕනේ. ඒත් කොල්ලො එනව. අනිවා කෙරෙනව. එදාට ෆන් එකක් එතන ඩෙෆා :yes::yes:

    aniwa aniwa fun ekata set wenna rock wenna

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    aniwa enna api set wemu edata bro

    තවම සල්ලි නම් දැම්මෙ නෑ ඒව කලට වෙලාවට දානවා සැකයක් නෑ එදාට මොක නැතත් අපි හරි ඇවිත් ක්‍රිකට් බැරි නම් ජිල් හරි ගහනවා ඒකෙ දෙකක් නෑ :yes::yes::yes::yes:

    :yes::yes::yes:

    Aniwa wade kerenawa edata:love:
    Kattiyama set wemu edata:yes:
    Full Athal ekak gamu :P:D
    Hemadama online hitiyata set wela fun ekak aran nane ;):D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එළකිරි නයිට් ක්ලබ් එකෙන් ටීම් එකක් සෙට් කරලා තියෙන්නෙ මැච් එකට ... රට කාල හරි එදාට එන්න ට්‍රයි කරනවා ... :yes:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එළකිරි නයිට් ක්ලබ් එකෙන් ටීම් එකක් සෙට් කරලා තියෙන්නෙ මැච් එකට ... රට කාල හරි එදාට එන්න ට්‍රයි කරනවා ... :yes:
    අන්න එළ කොල්ලො ටිකක් :cool::yes:
    වරෙන් වරෙන් අපි සෙට් වෙමු එදාට
    11.gif

    මචන් පී එම් බලපන්:cool:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    • අපි ඇතුලෙන් සෙට් වෙමු බන් පිල් පිල්
    • දැන් නයිට් ක්ලබ් එකෙන් සෙට් එකයි
    • බාර් එකෙන් සෙට් එකයි ඒ ඒ විදියට
    • එතකොට ලේසියි
    • සෙට් වෙන්න බැරි වෙච්ච උන්ව වෙනමම සෙට් කරමු
    • මොකද කියන්නෙ කට්ටිය අදහසට
    :oo::oo::oo::oo:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තවම සල්ලි නම් දැම්මෙ නෑ ඒව කලට වෙලාවට දානවා සැකයක් නෑ එදාට මොක නැතත් අපි හරි ඇවිත් ක්‍රිකට් බැරි නම් ජිල් හරි ගහනවා ඒකෙ දෙකක් නෑ :yes::yes::yes::yes:
    fb-photocomments.blogspot.com%2525280129%252529.jpg
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එළකිරි නයිට් ක්ලබ් එකෙන් ටීම් එකක් සෙට් කරලා තියෙන්නෙ මැච් එකට ... රට කාල හරි එදාට එන්න ට්‍රයි කරනවා ... :yes:
    11.gif
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    • අපි ඇතුලෙන් සෙට් වෙමු බන් පිල් පිල්
    • දැන් නයිට් ක්ලබ් එකෙන් සෙට් එකයි
    • බාර් එකෙන් සෙට් එකයි ඒ ඒ විදියට
    • එතකොට ලේසියි
    • සෙට් වෙන්න බැරි වෙච්ච උන්ව වෙනමම සෙට් කරමු
    • මොකද කියන්නෙ කට්ටිය අදහසට
    :oo::oo::oo::oo:

    නරකම නැ අදහස කොහොම උනත් අපි ඔක්කොටම හැමෝම ඉන්නවා TM හදාගමු නටමු වයමු අපි අපිනේ දුක සැපට ඉන්න අපේ එළකිරි යාලුවනේ.සමහර අය අපි දැකලා අදුරගත්තේ නැටි උනාට අපිට කොච්චර උදව් .දුකක් දැනුනම අපේ හිත හදපු අය .අපිව හිනස්සපු අය මේ හැමෝම එළකිරියේ ඉන්නවා නේද අපි ජිවත් වෙන්නේ ටික කාලයයි ඒ ටිකට අපිට එයාලව දකින්න කතා කරන්න හම්බෙනවද නැ නේද අපි හැමදාම busy කියල හැම දේම ඇතට දල මොනවහරි කරනවා සල්ලි අනිත් හැමදේම ඕනි අපට ජිවත් වෙන්න එත් අපි වෙනුවෙන් දෙයක් කරන මිනිස්සු අපි හම්බෙනවද නැ .මේක මම මේකේ ඉන්න හින්ද newai samahara aya job karana aya innawa igana ganna aya innawa marry karapu aya innawa eth dawasak elakiriye yaluwo habela hinawela katha karala giyama mokada wenna api echcharatma busyda? samahara aya hitanawa athi apita kahanawada kiyala ehema newai meken api hinassapu adawapu hari waradhda kiyala dunna .help karapu aya habenna asa nisai organize kare apita denatamath me event eka nisa hoda yaluwo hambuna athtama .amutu badimak tiyanawa ,itin enna api hmbemu kath karamu natamu hinawemu
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    mohothak hitanna කොහොම උනත් අපි ඔක්කොටම හැමෝම ඉන්නවා. TM හදාගමු, නටමු ,වයමු, අපි අපිනේ දුක සැපට ඉන්න අපේ එළකිරි යාලුවනේ.සමහර අය අපි දැකලා අදුරගත්තේ නැටි උනාට අපිට කොච්චර උදව්..දුකක් දැනුනම අපේ හිත හදපු අය .අපිව හිනස්සපු අය මේ හැමෝම එළකිරියේ ඉන්නවා නේද? අපි ජිවත් වෙන්නේ ටික කාලයයි. ඒ ටිකට අපිට එයාලව දකින්න කතා කරන්න. හම්බෙනවද නැ නේද අපි හැමදාම busy කියල හැම දේම ඇතට දල මොනවහරි කරනවා. සල්ලි අනිත් හැමදේම ඕනි අපට ජිවත් වෙන්න එත් අපි වෙනුවෙන් දෙයක් කරන මිනිස්සු අපි හම්බෙනවද නැ .මේක මම මේකේ ඉන්න හින්ද newai. samahara aya job karana aya innawa, igana ganna aya innawa, marry karapu aya innawa, eth dawasak elakiriye yaluwo habela hinawela katha karala giyama mokada wenna api echcharatma busyda? samahara aya hitanawa athi apita kahanawada kiyala ehema newai meken api hinassapu, adawapu hari waradhda kiyala dunna, .help karapu aya habenna asa nisai organize kare apita denatamath me event eka nisa hoda yaluwo hambuna athtama .amutu badimak tiyanawa ,itin enna api hmbemu kath karamu natamu hinawemu bomu ,

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love[/CENTER]:
     
    Last edited:

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    mohothak hitanna කොහොම උනත් අපි ඔක්කොටම හැමෝම ඉන්නවා. TM හදාගමු, නටමු ,වයමු, අපි අපිනේ දුක සැපට ඉන්න අපේ එළකිරි යාලුවනේ.සමහර අය අපි දැකලා අදුරගත්තේ නැටි උනාට අපිට කොච්චර උදව්..දුකක් දැනුනම අපේ හිත හදපු අය .අපිව හිනස්සපු අය මේ හැමෝම එළකිරියේ ඉන්නවා නේද? අපි ජිවත් වෙන්නේ ටික කාලයයි. ඒ ටිකට අපිට එයාලව දකින්න කතා කරන්න. හම්බෙනවද නැ නේද අපි හැමදාම busy කියල හැම දේම ඇතට දල මොනවහරි කරනවා. සල්ලි අනිත් හැමදේම ඕනි අපට ජිවත් වෙන්න එත් අපි වෙනුවෙන් දෙයක් කරන මිනිස්සු අපි හම්බෙනවද නැ .මේක මම මේකේ ඉන්න හින්ද newai. samahara aya job karana aya innawa, igana ganna aya innawa, marry karapu aya innawa, eth dawasak elakiriye yaluwo habela hinawela katha karala giyama mokada wenna api echcharatma busyda? samahara aya hitanawa athi apita kahanawada kiyala ehema newai meken api hinassapu, adawapu hari waradhda kiyala dunna, .help karapu aya habenna asa nisai organize kare apita denatamath me event eka nisa hoda yaluwo hambuna athtama .amutu badimak tiyanawa ,itin enna api hmbemu kath karamu natamu hinawemu bomu ,

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love​
    :
    සිරාවටම මොනදේ තිබුනත් එදාට අපි සෙට් වෙමු
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එළකිරි වැඩක්නේ මගෙන් සුබපැතුම් .කස්ටියට පට්ට fun එකක් ගන්න ලැබෙයි කියන එකනම් සුවර් ..එත් අපිට කොහෙන්ද බුල් බල්ලෝ ..:(:(
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මරුසිරා;15923470 said:
    එළකිරි වැඩක්නේ මගෙන් සුබපැතුම් .කස්ටියට පට්ට fun එකක් ගන්න ලැබෙයි කියන එකනම් සුවර් ..එත් අපිට කොහෙන්ද බුල් බල්ලෝ ..:(:(
    Ai ban?:dull:
    Ubath waren edata:yes::)
     
    Status
    Not open for further replies.