මහරගම පැත්තේ ඉදන් යන අය ඉන්නවාද?? සැට් වෙලා යන්න!![]()
මහරගමට වහින්නැතිව වහින්න ඕනෑ තැනකට..
16න් පහළ එකෙක්ව මතක් උනා...

16න් පහළ එකෙක්ව මතක් උනා...

මහරගම පැත්තේ ඉදන් යන අය ඉන්නවාද?? සැට් වෙලා යන්න!![]()

set wela enna fun ekataමහරගම පැත්තේ ඉදන් යන අය ඉන්නවාද?? සැට් වෙලා යන්න!![]()
machan edaata enakota kollonta un laga thiyana portable hard disk laptop genna kiyapan ethakota apita film ehema share kara gatha haeki
karumeta mage lap eke battery eka dead

ai wel??????
owa parissam karanne kawuda bola ethakota?????![]()
ewa itin taman lagama thiyagena hitiyaama hari ne ban

sellam karaddi ethakota re wannam nataddi owa missing unoth deiyooooooooooooooooooooooooo
balamu balamu![]()
ekata waeda piliwelak yodana eka hacker t ta baarai

ehenam one naeඔය මඟුලවල් නම් උස්සන් එන්න එපා පුතේ..
මේක ගෙට්‍ටුවක්ම නෙමෙයි නේ..
එන උන් ෆන් එකක් ගන්න බලං එනකොට
ෆන් එක දෙපිටින් යන්න ඉඩ තියෙන දේවල් වලින් හැමෝම ඈත් වෙලා ඉන්න එක හොඳයි.
එදාට ඔතනට එළකිරියේම නොවෙන කීදෙනෙක් ඉන්න පුලුවන් ද.
2 TB Pt.HDD එකක් බිම වැටිලා තිබිලා අපේම එකෙක්ට හම්බ උනොත් ඌ ලෝක කීයක අතරමං වෙයි ද.![]()
දුර කතර ගෙවන් ඇවිත් තිබුණ හොඳ හිතටත් කෙල ගෙන යන්න ඕන නෑ නේ..
අත්තැකීමෙන් කියන්නේ ඕවා නැති උනාම අන්තිමට තියෙන සහෝදර ප්‍රේමයත්
වැඩේ ඕගනයිස් කරපු උන්ගේ අම්මලා තාත්තලා හිටන් ඉවරයි..

sirama kathwa bunඔය මඟුලවල් නම් උස්සන් එන්න එපා පුතේ..
මේක ගෙට්‍ටුවක්ම නෙමෙයි නේ..
එන උන් ෆන් එකක් ගන්න බලං එනකොට
ෆන් එක දෙපිටින් යන්න ඉඩ තියෙන දේවල් වලින් හැමෝම ඈත් වෙලා ඉන්න එක හොඳයි.
එදාට ඔතනට එළකිරියේම නොවෙන කීදෙනෙක් ඉන්න පුලුවන් ද.
2 TB Pt.HDD එකක් බිම වැටිලා තිබිලා අපේම එකෙක්ට හම්බ උනොත් ඌ ලෝක කීයක අතරමං වෙයි ද.![]()
දුර කතර ගෙවන් ඇවිත් තිබුණ හොඳ හිතටත් කෙල ගෙන යන්න ඕන නෑ නේ..
අත්තැකීමෙන් කියන්නේ ඕවා නැති උනාම අන්තිමට තියෙන සහෝදර ප්‍රේමයත්
වැඩේ ඕගනයිස් කරපු උන්ගේ අම්මලා තාත්තලා හිටන් ඉවරයි..

ඔය මඟුලවල් නම් උස්සන් එන්න එපා පුතේ..

ehenam one nae![]()
..Ow..
sirama kathwa bun
uba enawa neda edata?

බට්ටා මොළෙ ඇති කථාවක් කිව්වමද කොහෙද![]()

..Ow..
Lectures 2 k CUT karan enna
vena seen ekak thiyenne..
Kalin idan ma enava kiyapu nisa
kohoma hari enava
මේවට අපි සැලෙන්නේ නෑ...