INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ela ela aniwa :D:D

    ගම්පහ නේද ඉන්නේ
    ගම්පහ උන් ඔක්කොට සෙට් වෙලා කෝච්චියෙ යමුයි කියලා කියුවා..
    (කියුවා කියුවා මයි කියපු එකා හොයා ගන්නත් නෑ..)
    :dull::dull::dull::dull:

    මොකෝ කරන්නේ....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    2302W.jpg


    බුදු අම්මේ මෙච්චර කො‍ටු ගොඩක් පුරවන්න ඕනෙද...
    දාන බෝලෙකට පොල් අඩියක් හරි ගහ ගත හැකි
    ඒත් බෝල දාන්න නම් කියන්න එපා ගහනවා
    බෝලෙන්ම මැරිලා වැටෙන්න..
    :dull::dull::dull:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ගම්පහ නේද ඉන්නේ
    ගම්පහ උන් ඔක්කොට සෙට් වෙලා කෝච්චියෙ යමුයි කියලා කියුවා..
    (කියුවා කියුවා මයි කියපු එකා හොයා ගන්නත් නෑ..)
    :dull::dull::dull::dull:

    මොකෝ කරන්නේ....

    bus eke yamu ban.kaduwelata ghn ethnin rajagiriyata yamu (1.45h)..... ai yako uba mawa danne nadda :angry::angry:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ගම්පහ නේද ඉන්නේ
    ගම්පහ උන් ඔක්කොට සෙට් වෙලා කෝච්චියෙ යමුයි කියලා කියුවා..
    (කියුවා කියුවා මයි කියපු එකා හොයා ගන්නත් නෑ..)
    :dull::dull::dull::dull:

    මොකෝ කරන්නේ....
    TshirtZ ta PM ekak hari call ekak hari dapan machan:yes::yes:

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    1. :dull: කාන්තා පිලක් නැති නිසා උබට එකක් නැහැ නෙහ් :dull:

    කී පාරක් බැට් කරන්න වෙයි ද කියලා මච් බැලුවේ...
    මේකෙන් කුරුණෑගල ටීම් එකටයි මැරීඩ් ක්ලබ් එකයි ඇරුණම
    අනික් ඔක්කොටම සෙල්ලම් කරතැකි නේ..
    :baffled::baffled::baffled::baffled:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    බුදු අම්මේ මෙච්චර කො‍ටු ගොඩක් පුරවන්න ඕනෙද...
    දාන බෝලෙකට පොල් අඩියක් හරි ගහ ගත හැකි
    ඒත් බෝල දාන්න නම් කියන්න එපා ගහනවා
    බෝලෙන්ම මැරිලා වැටෙන්න..
    :dull::dull::dull:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::D;)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    bus eke yamu ban.kaduwelata ghn ethnin rajagiriyata yamu (1.45h)..... ai yako uba mawa danne nadda :angry::angry:

    :dull::dull::dull::dull:
    ඇයි මතං පොලිසියෙද වැඩ කරන්නේ..
    මම එහෙට නම් නිතරම යනවා දඩ කොළ ලියා ගන්න..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    2217J.jpg


    දැන් බලහන්කෝ ඒක පාට දෙකක් උනාම
    කොහොමද එකක් ‍තෝර ගන්නේ..
    කළු පාට එකද නිල් පාට එකද

    ඉස්ස ඉස්සෙල්ලම නම් බැට් කරන්න සිද්ධ වෙන්න එපා..
    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.