මෙන්න මේ වගේ ඉන්ටර්ලොක් පිරිසිදු කරන machine තියනවද rent එකට ගන්න. (ගම්පහ, කිරිබත්ගොඩ, නිට්ටඹුව අවට)
L LokuKaluwa Active member Oct 13, 2013 155 83 28 Colombo Oct 3, 2022 #1 මෙන්න මේ වගේ ඉන්ටර්ලොක් පිරිසිදු කරන machine තියනවද rent එකට ගන්න. (ගම්පහ, කිරිබත්ගොඩ, නිට්ටඹුව අවට)
dilshan87 Well-known member Apr 1, 2008 11,156 1 6,216 113 Sri Lanka Oct 3, 2022 #2 Honda pressure gun ekakin alluwath yanawa neda?
ChamaraGL Well-known member Oct 1, 2013 8,608 3,333 113 Oct 3, 2022 #3 dilshan87 said: Honda pressure gun ekakin alluwath yanawa neda? Click to expand... Yanaweti neda...???
dilshan87 said: Honda pressure gun ekakin alluwath yanawa neda? Click to expand... Yanaweti neda...???
dilshan87 Well-known member Apr 1, 2008 11,156 1 6,216 113 Sri Lanka Oct 3, 2022 #4 ChamaraGL said: Yanaweti neda...??? Click to expand... yanawa. habai ara gal dekak athare thiyena wali tikath yai hariyata alluwe naththam
ChamaraGL said: Yanaweti neda...??? Click to expand... yanawa. habai ara gal dekak athare thiyena wali tikath yai hariyata alluwe naththam
L LokuKaluwa Active member Oct 13, 2013 155 83 28 Colombo Oct 3, 2022 #5 dilshan87 said: Honda pressure gun ekakin alluwath yanawa neda? Click to expand... ඒක හරි. හැබැයි ඒකට ගොඩක් වෙලාව යනවා. අනිත් එක, අඩුම 500psi වත් pressure තියෙන්න ඕන මම හිතන්නේ. නැත්නම් හරියට clean වෙන්නේ නැහැ.
dilshan87 said: Honda pressure gun ekakin alluwath yanawa neda? Click to expand... ඒක හරි. හැබැයි ඒකට ගොඩක් වෙලාව යනවා. අනිත් එක, අඩුම 500psi වත් pressure තියෙන්න ඕන මම හිතන්නේ. නැත්නම් හරියට clean වෙන්නේ නැහැ.
ChamaraGL Well-known member Oct 1, 2013 8,608 3,333 113 Oct 3, 2022 #6 LokuKaluwa said: ඒක හරි. හැබැයි ඒකට ගොඩක් වෙලාව යනවා. අනිත් එක, අඩුම 500psi වත් pressure තියෙන්න ඕන මම හිතන්නේ. නැත්නම් හරියට clean වෙන්නේ නැහැ. Click to expand... Godakma pressure unoth gal gelawila yai...chemical tinawa neda oya kunu yana??
LokuKaluwa said: ඒක හරි. හැබැයි ඒකට ගොඩක් වෙලාව යනවා. අනිත් එක, අඩුම 500psi වත් pressure තියෙන්න ඕන මම හිතන්නේ. නැත්නම් හරියට clean වෙන්නේ නැහැ. Click to expand... Godakma pressure unoth gal gelawila yai...chemical tinawa neda oya kunu yana??
jhnnwp Well-known member Jan 6, 2012 43,732 31,561 113 Oct 3, 2022 #7 LokuKaluwa said: මෙන්න මේ වගේ ඉන්ටර්ලොක් පිරිසිදු කරන machine තියනවද rent එකට ගන්න. (ගම්පහ, කිරිබත්ගොඩ, නිට්ටඹුව අවට) View attachment 185844 Click to expand... Polisher machine ekak hoya ganin parana...
LokuKaluwa said: මෙන්න මේ වගේ ඉන්ටර්ලොක් පිරිසිදු කරන machine තියනවද rent එකට ගන්න. (ගම්පහ, කිරිබත්ගොඩ, නිට්ටඹුව අවට) View attachment 185844 Click to expand... Polisher machine ekak hoya ganin parana...
kinkon Well-known member Aug 5, 2007 115,550 2 115,380 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 3, 2022 #8 බම්ප්
Kodiya97 Well-known member Feb 22, 2018 10,492 22,585 113 අම්බකිස්ස Oct 3, 2022 #9 pressure gun alluwama yanawa bn...gal dekak athara dareta allanna epa...ape gedara karanne ehemayi Reactions: LokuKaluwa