මෙන්න මේ වගේ ඉන්ටර්ලොක් පිරිසිදු කරන machine තියනවද rent එකට ගන්න. (ගම්පහ, කිරිබත්ගොඩ, නිට්ටඹුව අවට)
Yanaweti neda...???Honda pressure gun ekakin alluwath yanawa neda?
yanawa. habai ara gal dekak athare thiyena wali tikath yai hariyata alluwe naththamYanaweti neda...???
ඒක හරි. හැබැයි ඒකට ගොඩක් වෙලාව යනවා. අනිත් එක, අඩුම 500psi වත් pressure තියෙන්න ඕන මම හිතන්නේ. නැත්නම් හරියට clean වෙන්නේ නැහැ.Honda pressure gun ekakin alluwath yanawa neda?
Godakma pressure unoth gal gelawila yai...chemical tinawa neda oya kunu yana??ඒක හරි. හැබැයි ඒකට ගොඩක් වෙලාව යනවා. අනිත් එක, අඩුම 500psi වත් pressure තියෙන්න ඕන මම හිතන්නේ. නැත්නම් හරියට clean වෙන්නේ නැහැ.
Polisher machine ekak hoya ganin parana...මෙන්න මේ වගේ ඉන්ටර්ලොක් පිරිසිදු කරන machine තියනවද rent එකට ගන්න. (ගම්පහ, කිරිබත්ගොඩ, නිට්ටඹුව අවට)
View attachment 185844