interlock paving stone - මිදුලට අල්ලන ගල් හදාගන්න මචන්ල මිදුලට අල්ලන interlock paving stone ටිකක් මම ගෙදර හදාගන්න ට්රයි එකක් දෙන්න හදන්නෙ. මට ෆයිබර් ග්ලාස් අච්චු විකුනන තැනක් සෙට් උනා. ගල් වලට දාන ඩයි (Dye) ගන්න තියන තැනක් දන්නවනං සප් එකක්...