මචන්ල International Relatioship course කරපු අය ඉන්නවද?
Mamath IR ඉගන ගන්න කැමතියි
BCIS intitute කියල එකකුයි
BIDTI institute කියල එකකුයි
institute දෙකක් තියෙනවා. දෙකම තියෙන්නෙ BMICH වල .දන්න අය ඉන්නවනම් කියන්න කොයි එකද වවැඩිය හොද කියල. I mean in hand of teaching and recognition.
Plz machanla big help