International School හුටපටයක්

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,739
    1
    6,612
    113
    අනිවාර්යෙන්ම International School නියාමනය කරන්න පණතක් රජය විසින් ගෙන ආ යුතුයි..

    These buggers put their children in INTERNATIONAL schools cuz they think Government Schools are " අඩු කුලේ " & Now complain about school fees and issues 😅
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මේවා නම් නියම කඩ දැන්
    අනිවාර්යෙන්ම.. මුන් දැන් හිතුනු හිතුනු ගනන් අයකරනවාලු කිසිම Quality teaching & Facility එකක් නැතුව..
     
    • Sad
    Reactions: 2osama

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    Business එකක් කරගෙනලු තියෙන්නේ😹...buisness එකක් තමා ඉතින්,මූ මොනාද මේ කියන්නෙ
    බිස්නස් එකේ Quality එක නැති එක ගැන කථා කරන්නේ. ගොඩාක් ඕය කියන International School වල් අඩුම Quality එකවත් මෙන්ටේන් වෙන්නේ නැද්ද?

    Rallata higana huttige puthala enna aran mala wadayak.plynko hama thanama gov ewa tiyenne thopi wage unta.
    අඩේ.. ඒ කතා කරන එකා යුනි ප්‍රොෆ්ෆෙසර් කෙනෙක්.. ඌ ඒ pointout කරන්නේ Quality එක ගැන නේද?
    ------ Post added on Nov 20, 2024 at 9:24 PM
     
    Kalu Puka

    Active member
  • Nov 18, 2024
    99
    -91
    28
    බිස්නස් එකේ Quality එක නැති එක ගැන කථා කරන්නේ. ගොඩාක් ඕය කියන International School වල් අඩුම Quality එකවත් මෙන්ටේන් වෙන්නේ නැද්ද?

    අඩේ.. ඒ කතා කරන එකා යුනි ප්‍රොෆ්ෆෙසර් කෙනෙක්.. ඌ ඒ pointout කරන්නේ Quality එක ගැන නේද?
    ------ Post added on Nov 20, 2024 at 9:24 PM
    Mn oya huttawal baluwe na mn kiwwe dan tiyana thaththwe.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    අනිවාර්යෙන්ම.. මුන් දැන් හිතුනු හිතුනු ගනන් අයකරනවාලු කිසිම Quality teaching & Facility එකක් නැතුව..
    මේවාට ළමයි දාන දෙමවුපියන් ට තමා ගහන්න ඕනේ බං . උන් හෙන අඩු කුලේ වෙන්ඩ පෝෂ්
    ආන්ඩුවේනූත් මෙහෙම හිතෙන හිතෙන විදියට ඉස්කෝල අටවැන්න දෙන එක වැරදියි

    කොහුවල ලයිසියම් එක නිසා දවල්ට මුළු කොහුවල හන්දියම Block වෙනවා ලයිසියම් එකේ බස් දෙකත් නවත්වන්නේ මහ පාරේ
    කොහුවල Traffic එක නිසා කෝටි කියක තෙක්ම පිච්චෙනවා ද බං පාරේ
     
    • Wow
    Reactions: super077

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    International school ekakata bahutharayak dena thamange lamaya danne honda rajaye pasalakata daganna bari nisa. Gewal durai nan lamainwa jathika pasal walata daganna ba. Pinata pagawa denna one, horata address, bills hadanna one, loweth nathi documents denna one. İnternational schools walata danna pelabenne ekai.

    Habai samahara un nan lamai danne status pennanna. Eka nan gon part ekak
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    මේවාට ළමයි දාන දෙමවුපියන් ට තමා ගහන්න ඕනේ බං . උන් හෙන අඩු කුලේ වෙන්ඩ පෝෂ්
    ආන්ඩුවේනූත් මෙහෙම හිතෙන හිතෙන විදියට ඉස්කෝල අටවැන්න දෙන එක වැරදියි

    කොහුවල ලයිසියම් එක නිසා දවල්ට මුළු කොහුවල හන්දියම Block වෙනවා ලයිසියම් එකේ බස් දෙකත් නවත්වන්නේ මහ පාරේ
    කොහුවල Traffic එක නිසා කෝටි කියක තෙක්ම පිච්චෙනවා ද බං පාරේ
    International schools කියලා පාසැල් දශක ගණනාවක ඉඳන් ලංකාවේ තිබුණා. ඒවට එදත් අදත් ලංකාවේ දේශීය ළමයි ගියා. ඉඳලා හිටලා පිට රට ළමයි යන්නත් ඇති. ඉගැන්නුවෙත් දේශීය ගුරුවරු. හැබැයි syllabus එක නම් foreign වෙන්න ඇති. ඒ නිසා මේවට private schools කියන එක සාධාරණයි, මම හිතන විදිහට.

    දැන් වැඩේ වෙන්නේ ඉස්සර මේවට ළමයි දැම්මේ හොඳට සල්ලිය බාගේ තිබ්බ උදවිය. ඒ නිසා ඕවයේ තිබ්බ ප්‍රශ්න, ඒ මිනිස්සුන්ට ප්‍රශ්න වුනේ නෑ. ඒත් දැන් මේ මධ්‍යම පාන්තිකයා මේවට ළමයි දාන්න ගත්තාම අනික් හැම එකකම වගේ ඩෙඟා නටන්න අරන්. කොහොමත් ඕක business එකක්. හැබැයි ගන්න මුදලට සේවය දෙන්න එයාලා බැඳී ඉන්නවා.

    වැඩේ තියෙන්නේ මගේ දැකීම අනුව නම් ලංකාවේ පොදුවේ customer service කියන එක අන්තිමයි. ඒ නිසා ඕනම කඩේ කින් ගෙවන මුදලට සේවය දෙනවද කියන එකේ අවුලක් තියෙනවා. ඒකට තව හේතුවක් තමයි මිනිස්සුන්ගේ ඇ‍ඟේම තියෙනවා, ව්‍යාපාරික තරගය කියන්නේ වැරදි දෙයක් කියලා. පාරට බස් එකක් දැම්මම අනික් බස් කාරයො ලෙඩේ දානවා. පිට ගම් කාරයින්ට කඩ පටන් ගන්න ලෙඩ දානවා. ගමක factory, hotel එකක් පටන් ගන්න බෑ උපවාස, පිකට් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඉන්න එකා දන්නවා මට තරගයක් නෑ, ඒ නිසා දෙනවා වැඩේ.
    හැබැයි තව දෙයක්, private schools තියෙන එක හොඳයි, අද රජයේ පාසැලකට ළමයෙක් දාගන්න තියෙන තරගය අඩු කරන්න මේවා උදව්වක්.
     
    • Like
    Reactions: super077 and 2osama

    මෙවා දෑඩි නියාමනයකට යටත් වෙන්න ඔනේ බන් මේ වගේ කඩ වලින් එලියට එන ලමයි ගේ ජිවිත ගෑනත් හිතන්න ඔනේ බන්
     
    • Like
    Reactions: super077

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    ලන්කාවෙ තියන international schools එකක් හෝ දෙකක් ඇරුනම අනිත් ඔක්කොම පාසල්විදියට ලියාපදිංචි කරල නෑ කියන්නෙ ඇත්ත ද?
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    පාසල් ගාස්තු ඉහළ යාමට හේතුව එක්කෝ පාසල් උපයෝගිතා හෝ සේවා ආධාර පරිභෝජනය ඉහළ මට්ටමක පැවතීම හෝ බ්‍රිතාන්‍ය කවුන්සිලය විභාග මණ්ඩලයේ විෂය පථය වැඩි කිරීම හෝ ගුරුවරුන් තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටීම විය යුතුය.

    පාසලක් අඩු වියදමකින් පවත්වාගෙන යාමට නම් පාසලේ ශිෂ්‍ය නායකයෙකු නොවන දරුවා සිටින මණ්ඩලයට දෙමාපියන් තෝරා පත් කර ගන්නා මාපිය මණ්ඩලයක් ස්ථාපිත කළ යුතුය.

    දෙමාපිය-ගුරු රැස්වීම්වලට නිතිපතා සහභාගී වූ අයෙක් සහ පාසලේ කටයුතු සොයා බැලීමට සහ දෙමාපිය-පාසල් කළමනාකාරිත්වයේ ගැටලු විසඳීමට කාලය වෙන් කළ හැකි අයෙකි.

    විෂය ගුරුවරුන් තම සිසුන්ට සෑම විටම ඉංග්‍රීසි භාෂාවෙන් අවම වශයෙන් IELTS හෝ TEFL ලකුණු ප්‍රමිතිය 6.0 ට වඩා ඉගැන්වීමට බලාපොරොත්තු වේ.

    නමුත් විශ්‍රාම වැටුප් ලබන සෑම රජයේ ගුරුවරයෙකුම හෝ දැනට සිටින ප්‍රාදේශීය ගුරුවරුන් මෙම පරීක්ෂණයට පෙනී සිටින්නේ නැත.

    සෑම ජාත්‍යන්තර පාසලක්ම සමූපකාර සමිතියක් යටතට පත් කිරීම වඩා සුදුසුය, එම පාසල සඳහා දෙමාපියන් සමාජයේ සාමාජිකයන් බවට පත් වේ. හැරෙන්නට ආදි ශිෂ්‍යයෙකුගේ දෙමාපියෙකු පාසලට අයත් නොවිය යුතුය. වත්මන් සිසුන්ගේ දෙමාපියන් පමණක් සමාජයේ සාමාජිකයන් බවට පත් වී මාපිය මණ්ඩලය ලෙස කටයුතු කරයි. පනතක් සම්මත කිරීම හරහා මෙය කළ හැකිය.

    සියලුම දෙමාපියන් තම දරුවන්ට සුරක්ෂිත අධ්‍යාපනයක් ලැබිය යුතුය. පංතිය හෝ ආගම නොසලකා ව්‍යාපාරික උනන්දුව පිළිබඳ ගැටුම් වලින් ස්වාධීන විය යුතුය. සියලුම මූලික අධ්‍යාපනය සෑම විටම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සැලකිල්ලක් නොවිය යුතුය.

    එය ලෝකයේ ප්‍රමිතීන්ට නොගැලපේ නම් එය කනස්සල්ලට පත්විය යුතු නැත.

    ශ්‍රී ලංකාවේ ඕනෑම වෘත්තීය හෝ නිපුණ සමාජයකට පිළිගැනීමේ හැකියාව ඕනෑම දරුවෙකුට ලබාදීමට ප්‍රමුඛත්වය දිය යුතුය.

    සියලුම තරුණ එලකිරියන් සහ මහලු එලකිරියන් මගේ විශ්වාසයන් සහ පරමාදර්ශයන් ශත 2ක් වටිනවා යැයි මම විශ්වාස කරමි
     
    • Like
    Reactions: super077