අනිවාර්යෙන්ම International School නියාමනය කරන්න පණතක් රජය විසින් ගෙන ආ යුතුයි..
අනිවාර්යෙන්ම International School නියාමනය කරන්න පණතක් රජය විසින් ගෙන ආ යුතුයි..
He mentions either the school fees or the quality.These buggers put their children in INTERNATIONAL schools cuz they think Government Schools are " අඩු කුලේ " & Now complain about school fees and issues![]()
අනිවාර්යෙන්ම.. මුන් දැන් හිතුනු හිතුනු ගනන් අයකරනවාලු කිසිම Quality teaching & Facility එකක් නැතුව..මේවා නම් නියම කඩ දැන්
බිස්නස් එකේ Quality එක නැති එක ගැන කථා කරන්නේ. ගොඩාක් ඕය කියන International School වල් අඩුම Quality එකවත් මෙන්ටේන් වෙන්නේ නැද්ද?Business එකක් කරගෙනලු තියෙන්නේ...buisness එකක් තමා ඉතින්,මූ මොනාද මේ කියන්නෙ
අඩේ.. ඒ කතා කරන එකා යුනි ප්රොෆ්ෆෙසර් කෙනෙක්.. ඌ ඒ pointout කරන්නේ Quality එක ගැන නේද?Rallata higana huttige puthala enna aran mala wadayak.plynko hama thanama gov ewa tiyenne thopi wage unta.
Mn oya huttawal baluwe na mn kiwwe dan tiyana thaththwe.බිස්නස් එකේ Quality එක නැති එක ගැන කථා කරන්නේ. ගොඩාක් ඕය කියන International School වල් අඩුම Quality එකවත් මෙන්ටේන් වෙන්නේ නැද්ද?
අඩේ.. ඒ කතා කරන එකා යුනි ප්රොෆ්ෆෙසර් කෙනෙක්.. ඌ ඒ pointout කරන්නේ Quality එක ගැන නේද?
------ Post added on Nov 20, 2024 at 9:24 PM
මේවාට ළමයි දාන දෙමවුපියන් ට තමා ගහන්න ඕනේ බං . උන් හෙන අඩු කුලේ වෙන්ඩ පෝෂ්අනිවාර්යෙන්ම.. මුන් දැන් හිතුනු හිතුනු ගනන් අයකරනවාලු කිසිම Quality teaching & Facility එකක් නැතුව..
International schools කියලා පාසැල් දශක ගණනාවක ඉඳන් ලංකාවේ තිබුණා. ඒවට එදත් අදත් ලංකාවේ දේශීය ළමයි ගියා. ඉඳලා හිටලා පිට රට ළමයි යන්නත් ඇති. ඉගැන්නුවෙත් දේශීය ගුරුවරු. හැබැයි syllabus එක නම් foreign වෙන්න ඇති. ඒ නිසා මේවට private schools කියන එක සාධාරණයි, මම හිතන විදිහට.මේවාට ළමයි දාන දෙමවුපියන් ට තමා ගහන්න ඕනේ බං . උන් හෙන අඩු කුලේ වෙන්ඩ පෝෂ්
ආන්ඩුවේනූත් මෙහෙම හිතෙන හිතෙන විදියට ඉස්කෝල අටවැන්න දෙන එක වැරදියි
කොහුවල ලයිසියම් එක නිසා දවල්ට මුළු කොහුවල හන්දියම Block වෙනවා ලයිසියම් එකේ බස් දෙකත් නවත්වන්නේ මහ පාරේ
කොහුවල Traffic එක නිසා කෝටි කියක තෙක්ම පිච්චෙනවා ද බං පාරේ
මෙවා දෑඩි නියාමනයකට යටත් වෙන්න ඔනේ බන් මේ වගේ කඩ වලින් එලියට එන ලමයි ගේ ජිවිත ගෑනත් හිතන්න ඔනේ බන්International schools කියලා පාසැල් දශක ගණනාවක ඉඳන් ලංකාවේ තිබුණා. ඒවට එදත් අදත් ලංකාවේ දේශීය ළමයි ගියා. ඉඳලා හිටලා පිට රට ළමයි යන්නත් ඇති. ඉගැන්නුවෙත් දේශීය ගුරුවරු. හැබැයි syllabus එක නම් foreign වෙන්න ඇති. ඒ නිසා මේවට private schools කියන එක සාධාරණයි, මම හිතන විදිහට.
දැන් වැඩේ වෙන්නේ ඉස්සර මේවට ළමයි දැම්මේ හොඳට සල්ලිය බාගේ තිබ්බ උදවිය. ඒ නිසා ඕවයේ තිබ්බ ප්‍රශ්න, ඒ මිනිස්සුන්ට ප්‍රශ්න වුනේ නෑ. ඒත් දැන් මේ මධ්‍යම පාන්තිකයා මේවට ළමයි දාන්න ගත්තාම අනික් හැම එකකම වගේ ඩෙඟා නටන්න අරන්. කොහොමත් ඕක business එකක්. හැබැයි ගන්න මුදලට සේවය දෙන්න එයාලා බැඳී ඉන්නවා.
වැඩේ තියෙන්නේ මගේ දැකීම අනුව නම් ලංකාවේ පොදුවේ customer service කියන එක අන්තිමයි. ඒ නිසා ඕනම කඩේ කින් ගෙවන මුදලට සේවය දෙනවද කියන එකේ අවුලක් තියෙනවා. ඒකට තව හේතුවක් තමයි මිනිස්සුන්ගේ ඇඟේම තියෙනවා, ව්‍යාපාරික තරගය කියන්නේ වැරදි දෙයක් කියලා. පාරට බස් එකක් දැම්මම අනික් බස් කාරයො ලෙඩේ දානවා. පිට ගම් කාරයින්ට කඩ පටන් ගන්න ලෙඩ දානවා. ගමක factory, hotel එකක් පටන් ගන්න බෑ උපවාස, පිකට් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඉන්න එකා දන්නවා මට තරගයක් නෑ, ඒ නිසා දෙනවා වැඩේ.
හැබැයි තව දෙයක්, private schools තියෙන එක හොඳයි, අද රජයේ පාසැලකට ළමයෙක් දාගන්න තියෙන තරගය අඩු කරන්න මේවා උදව්වක්.