මරුසිරා;20686449 said:
එක උබේ කැමැත්ත ..
හුගක් ඉන්ටනැෂනල් කියන අටෝගෙන ඉන්න ඒවගේ කිසිම ප්‍රමිතියක් නැහැ .බොරු ෂෝ එකට කඩ්ඩ විතරක් තියයි එත් පොතපතේ දැනුම අන්තිමයි .
අනික විනය ඉවරයි ඉතින් .කෙලින්ම ඇමරිකන් ස්ටයිල් තමා .දුවෙක් නම් ඉතින් කොල්ලෙක් එකක්ම ගෙදර එයි (හැම එවලම නෙමේ )
හොදට හොයල බලලම දාපන් සල්ලි තියෙනවනම් ..
Ehema kiyanna baa ne...
dan government school giya un kee denek podi kaalema love karala suicide kara gaththa scenes keeyak thiyanawada ?
school kellonge photos keeyak leaks da ?
Winaya nam iwara wenne naa un anith unge adahas walata garu karagena inna dannawa.
anika ithin iskole yana kaale ganna ona fun gaththe naththan wadak naa ne. ehema gaththe nathi un thama passe kaaleka nikan loku talks denneth anith aathal ganna ewun diha nikan amauthu widiyata balanneth.
ewage ehema awulak naa, thamunta afford karanna puluwan nam, echcharayi.
"හුගක් ඉන්ටනැෂනල් කියන අටෝගෙන ඉන්න ඒවගේ කිසිම ප්‍රමිතියක් නැහැ"
meke podi aththak thiyanawa. eka nisa reputation ekak thiyana ekakata daanna. mektha nikan government schools thiyenne kisi kamakata nathi, ewage thama.