International Schools

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දානවා නම් හොඳ standard එකක් තියෙන එකකට විතරක් දාන්න..මම දන්නා තරමින් Lyceum එහෙම හොඳයි..හැබැයි මුලින් ට්‍රයි කරපන් රජයේ හොඳ එකකට දාන්න
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    දානවා නම් හොඳ standard එකක් තියෙන එකකට විතරක් දාන්න..මම දන්නා තරමින් Lyceum එහෙම හොඳයි..හැබැයි මුලින් ට්‍රයි කරපන් රජයේ හොඳ එකකට දාන්න

    Qualified nathi ayath innava kiyala kiyanava ban :)
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,616
    520
    113
    ලන්ඩන් වත්ත
    International schools wala ena lamai godak ayage family background echchara hoda na. Ekko Amma-Thaththa 2 ma rata, oya wage seen thienawa. Mama danna eka amma kenek lamayawa school danna enawa. Ammage pite 'tatoo' 1 gahala thienne. Ithin ammala hariyata hedenne nethuwa lamai hadanne kohomada?

    Oya doctors latath one nan international school danna one tharan puluwan ne? Moko salli prashnayak kiyalada?
    :lol::lol::lol:paw bn uba
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,812
    1
    56,818
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සල්ලි තියෙන, ඉගෙනගන්නෙ නැතිව සල්ලි හම්බකරන සමාජයට තමයි ඉන්ටනැශනල් තියෙන්නෙ. සමහර බයි මානසිකත්වයක් තියෙන, මාසෙ පඩියට රස්සාවල් කරන දෙමව්පියො තමන්ගෙ ලමයින්ව ගිහින් ඉන්ටනැසනල් ඔබන්න යනව. ඒවගෙ ලමයි අනාතවෙනව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මැටි කතා කියන්න එපා බන් .. දැන් ලංකාවේ තියෙන්නේ සුද්දගේ සංස්කෘතිය , නීතිය නෙවි ද ? (අවුරුදු ගානකට කලින් අටවල ගිය). ළමයි පිරිමි පාසල් ගෑනු පාසල් කියල යවන්නේ සුද්දගේ සංස්කෘතිය නිසා නෙවි ද ? සුද්ද වැරදි හදාගත්ත .. අපෙ එවුන් තාම මඩේ !

    අනික් එක ලංකාවේ විතරද සාහිත්‍යමය දැනුම තියෙන්නේ LOL

    ලංකාවේ ඉන්න සුද්දන්ගේ දරුවන්ට අපේ රටේ අධ්‍යාපනයේ උන්ට ඕන දේවල් තිබ්බේ නෑ. උන් අපේ රටේ සංස්කෘතිය ප්‍රතික්ෂේප කරා. උන්ගේ මවු රටේ අධ්‍යාපනය සංස්කෘතිය දෙන්න සුද්දට ඕන උනා. අන්න ඒ නිසයි ඉන්ටනැෂනල් ස්කූල් ඇති උනේ.

    අපි ඉගෙන ගත්තේ සුද්දා හදපු සිලබස් නෙවෙයි. ශර්ට් එකයි කලිසමයි සුද්දගෙන් ඇඳින්න පුරුදු උනාට අපිට ජාතික ඇඳුම අඳින්න ලැජ්ජ හිතෙන්නේ නෑ. ගොඩක් උන්ට බෞද්ධ කියන්න ලැජ්ජයි. ජාතිය සිංහල කියන්න ලැජ්ජයි. සිංහලෙන් කතා කරන්න ලැජ්ජයි. උබ හිතන්නේ ඕවා අපි අපි විසින් හදා ගත්තා කියලද? සුද්දා දෙන අධ්‍යාපනයෙන් වෙන්නේ ඒ රටටත් නැති මේ රටටත් නැති. වචනයක් ඇර වචනයක් කඩ්ඩෙන් කතා කරන, තමන්ගේ ආගම ජාතිය ඉතිහාසය සංස්කෘතිය නොදන්න ඒවට ලැජ්ජ වෙන කළු සුද්දො බිහි කරන එක තමයි ඕවයේ අරමුණ.

    අමතර දැනුමක් විදිහට සුද්දගේ සාහිත්‍ය ඉගෙන ගත්තට කමක් නෑ. හැබැයි සිංහලයෙක්ට ගැලපෙන සාහිත්‍ය තියෙන්නේ අමාවතුර කවිසිළුමිනේ විතරයි මහත්තයෝ. ඒවා නොදැන සිංහල සමාජ ගත වෙන එකා මිනිස්සු අතර තනි වුන ගොනෙකි.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mage duwath yanne international oya kiyana culture prashna anang manag nehe hebei competition eka wedie mokada hema lamayama maarama dakshai anika duwa yana maths class eke eya inne grade 07 wala mokada eke rajaye lamainuth innawa ape ekaa thamai eke inna baalaya originally duwa inne grade 05 ithin balahan rajaye lamayai international yana lamayai athare wenasa mata nam aththatama hodai international schools
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    මගේ නැන්දාගේ ළමයි තුන්දෙනාම ලයිසියම් යන්නේ ඔහොම upset එකක් නැහැ.. ලොකුම එක්කෙනාට සිංහල බැරුව තිබ්බා එත් දැන් හරි ඒක .. උගන්නනවා හොදට sports එහෙම කරන්න ඕන.. ඒ වගේම තියනවා කොණ්ඩ ටින්ට් කරන්න බහ එල්ලෙන කරාබු දාන්න බැහැ වගේ ඒවා.. රෝයල් එකත් හොදයි.. හැබයි තව තියෙන්නේ British International එහෙම ටිකක් නෙවේ සැහෙන්න හොද නැහැ..
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ලංකාවේ ඉන්න සුද්දන්ගේ දරුවන්ට අපේ රටේ අධ්‍යාපනයේ උන්ට ඕන දේවල් තිබ්බේ නෑ. උන් අපේ රටේ සංස්කෘතිය ප්‍රතික්ෂේප කරා. උන්ගේ මවු රටේ අධ්‍යාපනය සංස්කෘතිය දෙන්න සුද්දට ඕන උනා. අන්න ඒ නිසයි ඉන්ටනැෂනල් ස්කූල් ඇති උනේ.

    අපි ඉගෙන ගත්තේ සුද්දා හදපු සිලබස් නෙවෙයි. ශර්ට් එකයි කලිසමයි සුද්දගෙන් ඇඳින්න පුරුදු උනාට අපිට ජාතික ඇඳුම අඳින්න ලැජ්ජ හිතෙන්නේ නෑ. ගොඩක් උන්ට බෞද්ධ කියන්න ලැජ්ජයි. ජාතිය සිංහල කියන්න ලැජ්ජයි. සිංහලෙන් කතා කරන්න ලැජ්ජයි. උබ හිතන්නේ ඕවා අපි අපි විසින් හදා ගත්තා කියලද? සුද්දා දෙන අධ්‍යාපනයෙන් වෙන්නේ ඒ රටටත් නැති මේ රටටත් නැති. වචනයක් ඇර වචනයක් කඩ්ඩෙන් කතා කරන, තමන්ගේ ආගම ජාතිය ඉතිහාසය සංස්කෘතිය නොදන්න ඒවට ලැජ්ජ වෙන කළු සුද්දො බිහි කරන එක තමයි ඕවයේ අරමුණ.

    අමතර දැනුමක් විදිහට සුද්දගේ සාහිත්‍ය ඉගෙන ගත්තට කමක් නෑ. හැබැයි සිංහලයෙක්ට ගැලපෙන සාහිත්‍ය තියෙන්නේ අමාවතුර කවිසිළුමිනේ විතරයි මහත්තයෝ. ඒවා නොදැන සිංහල සමාජ ගත වෙන එකා මිනිස්සු අතර තනි වුන ගොනෙකි.

    යන්නේ කොහෙද ඇහුවම මල්ලේ පොල් කිව්වලු LOL

    මම කිව්වේ දැන් ඉන්න සුද්දෝ ගැන නෙවි එදා හිටිය සුද්දෝ ගැන ... ඉතිහාස දැනුම පොඩ්ඩක් මදි නේද ?
     
    Last edited:

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    Mage duwa yanne sussex ekata..oya kiyana tharam lamai narak wenne naha..hadanna bari eka kohe giyath hadanna baha..gaanath tikak shape..admision mata mathaka hetiyata Rs.40000/=k wage..Grade 1 wage daanawanam..mata year i kata 1.5lak withara yanne school ekata..
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Teachers lage qualification balala daapan.. amu moda AL fail.. kadda tikak puluwan un thamai hama thanama wage teachers la wela inne
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ලන්කාව ජාතයන්තර පාසල් හින්දද මේ තරම් පිරිහිලා තියෙන්නේ. ඔය කුඩ්ඩො නම ගිය අපරාද කාරයො ඔක්කොම ජතයන්තර පාසල් වල එවුන්ද? පිස්සුනේ බන්. හෑම එකාම බන කියනව විතරයි. කොහොමත් දෑන් මේ ආන්ඩුවෙන් ජතයන්තර පාසල් ප්‍රමිතිකරනයක් කරනව. ලයිසියම් එහෙම හොදයි. රජයේ පාසල් වලට පොරකන්න බෑනේ හෑමෝටම. හොර සහතික හදන්න ජරාව දෙන්න පුලුවන්ද බන්. එකම ඔප්ශන් එක ජාතයන්තර පාසල්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    uncle ge baba dan iskole yana wayaseda ?

    දාන්න එපා මචන්. ලමයි ගන්න දෙයක් නැතිවෙනවා. අධ්‍යාපනේ කෙසේ වෙතත් ගති ගුණ නම් ගන්න දෙයක් නැතිවෙයි

    කරන්නම දෙයක් නැත්තම් international school දාපන්..!

    මරුසිරා;20686449 said:
    එක උබේ කැමැත්ත ..

    හුගක් ඉන්ටනැෂනල් කියන අටෝගෙන ඉන්න ඒවගේ කිසිම ප්‍රමිතියක් නැහැ .බොරු ෂෝ එකට කඩ්ඩ විතරක් තියයි එත් පොතපතේ දැනුම අන්තිමයි .
    අනික විනය ඉවරයි ඉතින් .කෙලින්ම ඇමරිකන් ස්ටයිල් තමා .දුවෙක් නම් ඉතින් කොල්ලෙක් එකක්ම ගෙදර එයි (හැම එවලම නෙමේ )

    හොදට හොයල බලලම දාපන් සල්ලි තියෙනවනම් ..

    ehemmama kiyanna baha machan. hama lamayama ehema wenne nahane. government scl yawwath e de wenawa. lamayin gana awadanen innawa nam saha. eyalath ekka honda relationship ekak thiyagena innawa nam e de adu karaganna puluwan mata hithena widihata :)

    Yawapan. eken wena paduwak naha :)

    ow pramithiye prashna nam samaha ewa wala thiyanawa bn. umba kiyapu American style kiyana deth hari :yes:

    Colombo international wage hondai neda?:rolleyes:

    සදා චාරයක් නැතිවෙයිද මන්ද

    koketh culture ekanam gannama deyak na bn. dan 7, 8 podi ewnuth yalu wela.e madiwata wali, drugs, wenasa thiyenne gov wala owa horen wenawa private wala owa elipita wenawa. apith oya kale pahu karane bn. gov hoda scl ekak bari unoth private dana eka hodai. eth gov tharam private wala tharagayak nathi nisa adyapana mattame aduweemak wei lamayage. dekema pros and cons thiyenawa. uba uk/usa/aussie wage yanna hithan innawanam sussex/american college wage balapan.

    කළු සුද්දෙක් ඇති කරන්න ඕනේ නම් ඉන්ටනැෂනල් ස්කූල් දාපන්. උබේ පොඩි එකාට සුද්දගේ සංස්කෘතියයි සදාචාරයයි අඩු නැතුව පුරුදු කරවනවා. කවදා හරි සාහිත්‍යමය දැනුමක් නැති ගොනෙක් විදිහට සාමාජයට එකතු වෙයි.

    මැටි කතා කියන්න එපා බන් .. දැන් ලංකාවේ තියෙන්නේ සුද්දගේ සංස්කෘතිය , නීතිය නෙවි ද ? (අවුරුදු ගානකට කලින් අටවල ගිය). ළමයි පිරිමි පාසල් ගෑනු පාසල් කියල යවන්නේ සුද්දගේ සංස්කෘතිය නිසා නෙවි ද ? සුද්ද වැරදි හදාගත්ත .. අපෙ එවුන් තාම මඩේ !

    අනික් එක ලංකාවේ විතරද සාහිත්‍යමය දැනුම තියෙන්නේ LOL

    Machn, umba daanava nam hoda place ekak balala daapan. Godak ewage teachers la qualified ne.
    BTW. I recommend government schools :)

    International schools wala ena lamai godak ayage family background echchara hoda na. Ekko Amma-Thaththa 2 ma rata, oya wage seen thienawa. Mama danna eka amma kenek lamayawa school danna enawa. Ammage pite 'tatoo' 1 gahala thienne. Ithin ammala hariyata hedenne nethuwa lamai hadanne kohomada?

    Oya doctors latath one nan international school danna one tharan puluwan ne? Moko salli prashnayak kiyalada?

    මාර කතා නේ බන් කියන්නේ අහිංසක මනුස්සයෙක් ට ටැටූ එකක් ගහන්න බැරි ද

    SakYant02.jpg

    man nam kamathi bn rajaye school ekakata yanwata

    danna ekek innawanam school fees danna, Sucess/ Royal institute wage ewaye.

    අපේ සිලබස් තියෙන එකකට දාන්න

    දානවා නම් හොඳ standard එකක් තියෙන එකකට විතරක් දාන්න..මම දන්නා තරමින් Lyceum එහෙම හොඳයි..හැබැයි මුලින් ට්‍රයි කරපන් රජයේ හොඳ එකකට දාන්න

    Qualified nathi ayath innava kiyala kiyanava ban :)

    :lol::lol::lol:paw bn uba

    සල්ලි තියෙන, ඉගෙනගන්නෙ නැතිව සල්ලි හම්බකරන සමාජයට තමයි ඉන්ටනැශනල් තියෙන්නෙ. සමහර බයි මානසිකත්වයක් තියෙන, මාසෙ පඩියට රස්සාවල් කරන දෙමව්පියො තමන්ගෙ ලමයින්ව ගිහින් ඉන්ටනැසනල් ඔබන්න යනව. ඒවගෙ ලමයි අනාතවෙනව.

    ŦĦĔ ƦȆƉǾӾ;20686841 said:
    masa 6kaata 1lak wage wiyadan karanna puluwan nan kamak na

    ලංකාවේ ඉන්න සුද්දන්ගේ දරුවන්ට අපේ රටේ අධ්‍යාපනයේ උන්ට ඕන දේවල් තිබ්බේ නෑ. උන් අපේ රටේ සංස්කෘතිය ප්‍රතික්ෂේප කරා. උන්ගේ මවු රටේ අධ්‍යාපනය සංස්කෘතිය දෙන්න සුද්දට ඕන උනා. අන්න ඒ නිසයි ඉන්ටනැෂනල් ස්කූල් ඇති උනේ.

    අපි ඉගෙන ගත්තේ සුද්දා හදපු සිලබස් නෙවෙයි. ශර්ට් එකයි කලිසමයි සුද්දගෙන් ඇඳින්න පුරුදු උනාට අපිට ජාතික ඇඳුම අඳින්න ලැජ්ජ හිතෙන්නේ නෑ. ගොඩක් උන්ට බෞද්ධ කියන්න ලැජ්ජයි. ජාතිය සිංහල කියන්න ලැජ්ජයි. සිංහලෙන් කතා කරන්න ලැජ්ජයි. උබ හිතන්නේ ඕවා අපි අපි විසින් හදා ගත්තා කියලද? සුද්දා දෙන අධ්‍යාපනයෙන් වෙන්නේ ඒ රටටත් නැති මේ රටටත් නැති. වචනයක් ඇර වචනයක් කඩ්ඩෙන් කතා කරන, තමන්ගේ ආගම ජාතිය ඉතිහාසය සංස්කෘතිය නොදන්න ඒවට ලැජ්ජ වෙන කළු සුද්දො බිහි කරන එක තමයි ඕවයේ අරමුණ.

    අමතර දැනුමක් විදිහට සුද්දගේ සාහිත්‍ය ඉගෙන ගත්තට කමක් නෑ. හැබැයි සිංහලයෙක්ට ගැලපෙන සාහිත්‍ය තියෙන්නේ අමාවතුර කවිසිළුමිනේ විතරයි මහත්තයෝ. ඒවා නොදැන සිංහල සමාජ ගත වෙන එකා මිනිස්සු අතර තනි වුන ගොනෙකි.

    mage duwath yanne international oya kiyana culture prashna anang manag nehe hebei competition eka wedie mokada hema lamayama maarama dakshai anika duwa yana maths class eke eya inne grade 07 wala mokada eke rajaye lamainuth innawa ape ekaa thamai eke inna baalaya originally duwa inne grade 05 ithin balahan rajaye lamayai international yana lamayai athare wenasa mata nam aththatama hodai international schools

    මගේ නැන්දාගේ ළමයි තුන්දෙනාම ලයිසියම් යන්නේ ඔහොම upset එකක් නැහැ.. ලොකුම එක්කෙනාට සිංහල බැරුව තිබ්බා එත් දැන් හරි ඒක .. උගන්නනවා හොදට sports එහෙම කරන්න ඕන.. ඒ වගේම තියනවා කොණ්ඩ ටින්ට් කරන්න බහ එල්ලෙන කරාබු දාන්න බැහැ වගේ ඒවා.. රෝයල් එකත් හොදයි.. හැබයි තව තියෙන්නේ British International එහෙම ටිකක් නෙවේ සැහෙන්න හොද නැහැ..

    යන්නේ කොහෙද ඇහුවම මල්ලේ පොල් කිව්වලු LOL

    මම කිව්වේ දැන් ඉන්න සුද්දෝ ගැන නෙවි එදා හිටිය සුද්දෝ ගැන ... ඉතිහාස දැනුම පොඩ්ඩක් මදි නේද ?

    International Standard eke thiyenawada kiyala mulin balanna.. godak ewaye nama witharai

    Mage duwa yanne sussex ekata..oya kiyana tharam lamai narak wenne naha..hadanna bari eka kohe giyath hadanna baha..gaanath tikak shape..admision mata mathaka hetiyata Rs.40000/=k wage..Grade 1 wage daanawanam..mata year i kata 1.5lak withara yanne school ekata..

    Teachers lage qualification balala daapan.. amu moda AL fail.. kadda tikak puluwan un thamai hama thanama wage teachers la wela inne

    ලන්කාව ජාතයන්තර පාසල් හින්දද මේ තරම් පිරිහිලා තියෙන්නේ. ඔය කුඩ්ඩො නම ගිය අපරාද කාරයො ඔක්කොම ජතයන්තර පාසල් වල එවුන්ද? පිස්සුනේ බන්. හෑම එකාම බන කියනව විතරයි. කොහොමත් දෑන් මේ ආන්ඩුවෙන් ජතයන්තර පාසල් ප්‍රමිතිකරනයක් කරනව. ලයිසියම් එහෙම හොදයි. රජයේ පාසල් වලට පොරකන්න බෑනේ හෑමෝටම. හොර සහතික හදන්න ජරාව දෙන්න පුලුවන්ද බන්. එකම ඔප්ශන් එක ජාතයන්තර පාසල්

    උඹලා සේරගේ අදහස, ප්‍රතිචාර සහ බම්ප් වලට ස්තූතියි .මිශ්‍ර අදහස් තියෙන බව පෙනවා. සමහරු කියනවා ඉන්ටර්නැෂනල් ඉස්කුල් වල සංස්කෘතිය නැහැ ළු .සමහරු කියනවා එහෙම අවුලක් නැහැළු ඒ අදාළ අයගෙ ළමයිනුත් යනවාළු .තව සමහරු කියනවා ඇතැම් ඉන්ටර්නැෂනල් ඉස්කූල්ස් හොඳයි ලු ඇතැම් එව්වා නරකයි ලු .
    මමත් හොයාගත්ත දේවල් වලින් කියනවානම් සමහරක් ඉන්ටර්නැෂනල් ඉස්කූල්ස් තියෙනවා හුදෙක්ම අධ්‍යාපන කඩ වගෙ. සමහරක් එව්වා තියෙනවා නිසි ප්‍රමිතියෙන් දුවන. ලයිසියම් එක නම් හොඳයි කියලා කට කතා තියෙනවා. Colombo International එකත් හොඳයි ලු ඒ වගෙ. තව OSC කියලා එකක් තියෙනවා එක ගැන මම උන්ගෙ වෙබ් සයිට් එකෙන් හෙව්වාහම හම්බ උනෙ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වලින් Acceptance හොඳ එකක් තියෙනවා.

    සංස්කෘතිය පැත්තෙන් කිව්වොත් මචං ඒක රජයෙද ප්‍රයිවට් ද කියලා නැහැ. ඉස්කොලෙකින් සංස්කෘතිය හදන්න බැහැ .ඒක වෙන්න ඕනෙ ගෘහ පරිසරයෙන් .ඉස්කොලෙකින් ඕනම නම් සංස්කෘතියක් කියලා එකක් නමට වගෙ තියෙනවා එකෙ මෙන්න මෙව්වා තියනවා කියලා තියරිය ඔළුවට දැම්ම හැකි ඒත් ප්‍රැක්ටිකල් නැහැ නෙ ? මොකද රජයෙ ඉස්කොල වල එවුන්ගෙ සංස්කෘතිය පෙනවා සිගරට් ,අරක්කු භාවිතය දැක්කාහම,පාර්ටීස් වල ඩ්‍රග්ස් යුස් කරන හැටි දැක්කාහම. ඒ වගෙම රටෙ අපරාධ වලින් සියල්ලම වගෙ වෙන්නෙ ඔය රජයෙ ඉස්කොල වලට ගිය උන්ගෙන් නේ ?? කියන්න ඕනෙ නැහැ නෙ සමහරක් හොඳයි කියන ඉස්කොල වල එවුන් පවා කරන වැඩ .මන් රජයෙ පාසල් අවතක්සෙරු කලා නෙමෙ .ඒත් අපෙ උන් හිතන් ඉන්නෙ රජයෙ ඉස්කොල වලට යන්නෙ දසසිල් උපාසක උපාසිකාවන් කියලා නේ
    …උඹලා මොකො කියන්නෙ මේ ගැන.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    තව අර තියෙනවා හොයද්දි හම්බ උනෙ Elizabeth Moir කියලා ඉන්ටර්නැෂනල් ඉස්කූල් එකක්.
    උන්ගෙත් වෙබ්සයිට් එකෙන් තොරතුරු ගත්තෙ මන් .
    එකෙ කියලා තියෙන විදියට උන්ගෙ රිසාල්ට්ස් නම් හොඳයි ලෝක මට්ටමෙන් ගත්තොත් .
    ඒ වගෙම ලංකාවෙන් සාමාන්‍යෙන් Harvard එකට අරගන්නෙ අවුරුද්දටම එක්කෙනයි ලු .කොටින්ම කිව්වොත් අපෙ දිවයින් ප්‍රථමස්ථානය ගන්න එකාවත් එකෙන් පිළිගන්නෙ නැහැ.
    පහුගිය අවුරුදු 9 දිම මෙ ඉස්කූල් එකෙන් 6 දෙනෙක් ගිහින් තියෙනවා Harvard Uni එකට.
    තව වෙනත් ප්‍රසිද්ධ ටොප් යුනිස් වල ඉන්න එවුනුත් ඉන්නවා.

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    හොඳ standard එකක් තියෙන එකකට විතරක් දාන්න kawru monawa kiwath International school hoday mage athdakim anuwa 3panthiya lamayakuta රජයෙ ඉස්කොල 5panthiyaka danuma thiyanawa
    ලයිසියම් yoshida godak hoday
    රජයෙ ඉස්කොල gihilla english hadagannama thawa awrudu ganak katta kanna ona eka nathnam monawath ba mula idanma eka hadenawa viyadam daraganna puluwannam aththatama hoday aduma kalayakin jivithe godagannanam
    International school gihilla pudgalika campus ekaka mba ekak unath karaganna puluwan
    International piliganimak thiyana kauru monawa kiwath nawa danuma danuma labannanam jathyantaraya ekka innama wenawa lankawe adyapanaya eka thana palwena ekak aluth deyak nane 2016 ekamay 2020 ekamay aluth thakshanaya danuma nathikamin thama ape rata hamadama eka thana
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    Battaramulle OSC herunama wena ekama International ekak wath kisi pramithiyak ne:dull:

    Elizabeth Moir එක කොහොමද මචං ??
    බත්තරමුල්ලෙ ඔය OSC එක නම් සුපිරි කියලා අහලා තියෙනවා.
    උඹ විස්තර දන්නවානම් කියපන්කෝ මචං .
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මචං ලා මට මෙ ඩොකාලාගෙ පාසල් කෙස් එක නිසා මතක් උනා ජාහත්‍යන්තර පාසල් ගැන.
    උඹලාට මොකද හිතෙන්නෙ ළමයෙක්ව ඉන්ටර්නෂනල් ස්කුල් එකකට දාන එක ?
    සමහරු නම් කියනවා කල්චර් එක අවුල් ලු.එත් කල්චර් එක හොඳයි කියන්න පුළුවන් එව්වත් නැතිවාම නෙමෙ .
    අනික රජයෙ ඉස්කොල වලත් කියන තරම් කල්චර් හොඳක් නැහැ නෙ. උඹලා අපිත් ගියෙ එව්වාට නේ.දන්නවා ඇතිනෙ අපෙ උන්ගෙ කල්චර් ගැන.

    ඉතිං කියපන් ඉන්ටර්නැෂනල් ඉස්කුල් එකකට දාන එක හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද ?? එතකොට ළමයාව ශිෂ්‍යත්වෙට මරවන්න ඕනෙ නැහැ.ඕ ලෙවල් ඒ ලෙවල් වලට රජයෙ එව්වායෙ වගෙ කාලකණ්ණි තරඟයක් නැහැ. ඉංග්‍රිසි බස හැසිරවීම ගුණාත්මක වෙනවා(උඹලා දන්නවානෙ අපි ඉංග්‍රිසි ඉගෙන ගන්න කාපු කටු සහ ඉංග්‍රිසි බැරි නිසා කාපු කටු )

    ඉතිං මැදහත් අදහස් දීපල්ලා.

    අඩෝ මම ඒක පාරක් දැක්ක ඉන්ටර්නෂනල් ස්කුල් ටෙක්ට් බුක් එකක තියෙනවා අම්මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක කතා කරන හැටි. 4 වසරේ උන්ටද කොහෙද තිබ්බේ(ඕක විතරක් නෙවෙයි, ඔහොම ඒවා අතව ඇති නේ අපි දැක්කේ නැති). ඒ වගේ ඒවා නම් මෙහෙට සෙට් වෙන්නේ නෑ බන්. පොඩ්ඩක් හොයල බලල දාපන්.