International Schools

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Probabaly the best boys school in the country in terms of repuatation, danno daninthi Thora kiuwama , oke idala political ekake hara anith chater un nam mama dakala ma na , kadda ehama supiri Thomian unge

    Okata dala thiyana un gana hoyala balanna okkoma inne sirama family wala aya

    Oh my dear brother i think as a senior member in this forum you should have not to say this
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    mage wife oke teacher training idala thiyenava. e tharam iskolayak ne kiyala kiyanne. dura wadi nathnam eke teaching apply karanava kivva. mokada kiyala nam mata therenne ne. mama danna ekek vath ne oya iskole.
    moko ban oka hodai kiyanne?

    මෙහෙමයි ඔය ඉස්කොලෙ ඇන්ගලිකන් ක්‍රිස්තියානි ඉස්කොලයක්. කලින් තිබිලා තියෙන්නෙ මොදර .පස්සෙ තමා ගල්කිස්සට ගෙනත් තියෙන්නෙ
    සුද්දා හදාපු ඉස්කොල

    පෙනුමෙන් ගත්තත් ප්‍රසිද්ධිය අතින් ගත්තත් කිර්තිය අතින් ගත්තත් අධ්‍යාපනය අතින් ගත්තත් ඔය ඉස්කොලෙ බෙස්ට්.

    රටෙ හිටපු අගමැතිලා 4 දෙනෙක් ඔය ඉස්කොලෙට ගිය අය
    බණ්ඩාරනායක, ඩි ඇස් සේනානායක
    විජයානන්ද දහනායක, ඩඩ්ලි සේනානායක කියන අය.
    තව අනගාරික ධර්මපාල තුමත් ඔය ඉස්කොලෙ

    ඒ වගෙම ලැන්ඩ්මාස්ටර් එක හදාපු රේ විජේවර්ධනත් ඔය ඉස්කොලෙම තමා
    සිනමා සක්විති ගාමිණි ෆොන්සෙක වගෙ අයත් ඔය ඉස්කොලෙ තමා

    සල්ලි තිබ්බ පලියට දාන්නම බැහැ මන් දන්න විදියට. හැබැයි ඕ ලෙවල් වලින් නම් ගන්නවා හොඳ රිසාල්ස් තියෙන අයව ඒ ලෙවල්ස් වලට.

    රොයල් වගෙ එව්වා චොර වෙලා තියෙන්නෙ රජයෙ නිසා පදිංචිය පදනමට හොර ඩොකියුමන්ට් හදාලා, සල්ලි දීලා, මුඩුක්කු වල ඉන්න අය වගෙම දෙශපාලනික ඇඳුනුම් කම් හරහා කොල්ලයි බල්ලයි හැම එකාවම දානවා.
    ඒ වගෙම ශිෂ්‍යත්වෙන් ඕ ලෙවල් වලින් ගොඩාක් උන් එනවා ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක කොහොම උනත්.
    ඒත් මෙකෙ එහෙම නැහැ. ඒක නිසා ගුණාත්මක බාවය තාම රැකගෙන තියෙනවා.
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    samahara Int schools hondayi.
    samahara ewuwa honda nehe

    mage lamayi , rajaye paselakin ahak karala Int school ekeketa demma
    Ithaama honday

    Gedara Ingirisi katha nokaranawa nam Int school ekeketa daana epa

    wedi wisthara ona nam ahanna
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113

    මෙහෙමයි ඔය ඉස්කොලෙ ඇන්ගලිකන් ක්‍රිස්තියානි ඉස්කොලයක්. කලින් තිබිලා තියෙන්නෙ මොදර .පස්සෙ තමා ගල්කිස්සට ගෙනත් තියෙන්නෙ
    සුද්දා හදාපු ඉස්කොල

    පෙනුමෙන් ගත්තත් ප්‍රසිද්ධිය අතින් ගත්තත් කිර්තිය අතින් ගත්තත් අධ්‍යාපනය අතින් ගත්තත් ඔය ඉස්කොලෙ බෙස්ට්.

    රටෙ හිටපු අගමැතිලා 4 දෙනෙක් ඔය ඉස්කොලෙට ගිය අය
    බණ්ඩාරනායක, ඩි ඇස් සේනානායක
    විජයානන්ද දහනායක, ඩඩ්ලි සේනානායක කියන අය.
    තව අනගාරික ධර්මපාල තුමත් ඔය ඉස්කොලෙ

    ඒ වගෙම ලැන්ඩ්මාස්ටර් එක හදාපු රේ විජේවර්ධනත් ඔය ඉස්කොලෙම තමා
    සිනමා සක්විති ගාමිණි ෆොන්සෙක වගෙ අයත් ඔය ඉස්කොලෙ තමා

    සල්ලි තිබ්බ පලියට දාන්නම බැහැ මන් දන්න විදියට. හැබැයි ඕ ලෙවල් වලින් නම් ගන්නවා හොඳ රිසාල්ස් තියෙන අයව ඒ ලෙවල්ස් වලට.

    රොයල් වගෙ එව්වා චොර වෙලා තියෙන්නෙ රජයෙ නිසා පදිංචිය පදනමට හොර ඩොකියුමන්ට් හදාලා, සල්ලි දීලා, මුඩුක්කු වල ඉන්න අය වගෙම දෙශපාලනික ඇඳුනුම් කම් හරහා කොල්ලයි බල්ලයි හැම එකාවම දානවා.
    ඒ වගෙම ශිෂ්‍යත්වෙන් ඕ ලෙවල් වලින් ගොඩාක් උන් එනවා ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක කොහොම උනත්.
    ඒත් මෙකෙ එහෙම නැහැ. ඒක නිසා ගුණාත්මක බාවය තාම රැකගෙන තියෙනවා.

    St. thomas hara anith godake ewa dan bahala bung ,issara Thomian unuth Royal danawa lamaiyiwa, that days are long gone, dan nam eka wenne na , mokada Royal eka Government nisa adu wenawa standard eka, both Royal and Thomas yanna lesi na bung , thomas eka Education eka nam madi machan eka nam best kiyanna ba eka nam Royal thama , Royal ekata match karanna puluwan ekama school eka thomas thama oka interms of wealth and power
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,710
    2,578
    113
    Kadawatha, Sri Lanka
    Probabaly the best boys school in the country in terms of repuatation, danno daninthi Thora kiuwama , oke idala political ekake hara anith chater un nam mama dakala ma na , kadda ehama supiri Thomian unge

    Okata dala thiyana un gana hoyala balanna okkoma inne sirama family wala aya

    Hmmm. Lamayata set wena yaaluwo nam lamayage future ekata hodatama balapaanava :)
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,619
    4,276
    113
    මචං ලා මට මෙ ඩොකාලාගෙ පාසල් කෙස් එක නිසා මතක් උනා ජාහත්‍යන්තර පාසල් ගැන.
    උඹලාට මොකද හිතෙන්නෙ ළමයෙක්ව ඉන්ටර්නෂනල් ස්කුල් එකකට දාන එක ?
    සමහරු නම් කියනවා කල්චර් එක අවුල් ලු.එත් කල්චර් එක හොඳයි කියන්න පුළුවන් එව්වත් නැතිවාම නෙමෙ .
    අනික රජයෙ ඉස්කොල වලත් කියන තරම් කල්චර් හොඳක් නැහැ නෙ. උඹලා අපිත් ගියෙ එව්වාට නේ.දන්නවා ඇතිනෙ අපෙ උන්ගෙ කල්චර් ගැන.

    ඉතිං කියපන් ඉන්ටර්නැෂනල් ඉස්කුල් එකකට දාන එක හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද ?? එතකොට ළමයාව ශිෂ්‍යත්වෙට මරවන්න ඕනෙ නැහැ.ඕ ලෙවල් ඒ ලෙවල් වලට රජයෙ එව්වායෙ වගෙ කාලකණ්ණි තරඟයක් නැහැ. ඉංග්‍රිසි බස හැසිරවීම ගුණාත්මක වෙනවා(උඹලා දන්නවානෙ අපි ඉංග්‍රිසි ඉගෙන ගන්න කාපු කටු සහ ඉංග්‍රිසි බැරි නිසා කාපු කටු )

    ඉතිං මැදහත් අදහස් දීපල්ලා.

    ගොන් වැඩක්. මෙලෝ වැඩක් නෑ. මම උගන්වලා තියනවා. කඩු සටන් තියා මෙලොව මගුලක් බැ බං මවන තරම්.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,710
    2,578
    113
    Kadawatha, Sri Lanka

    මෙහෙමයි ඔය ඉස්කොලෙ ඇන්ගලිකන් ක්‍රිස්තියානි ඉස්කොලයක්. කලින් තිබිලා තියෙන්නෙ මොදර .පස්සෙ තමා ගල්කිස්සට ගෙනත් තියෙන්නෙ
    සුද්දා හදාපු ඉස්කොල

    පෙනුමෙන් ගත්තත් ප්‍රසිද්ධිය අතින් ගත්තත් කිර්තිය අතින් ගත්තත් අධ්‍යාපනය අතින් ගත්තත් ඔය ඉස්කොලෙ බෙස්ට්.

    රටෙ හිටපු අගමැතිලා 4 දෙනෙක් ඔය ඉස්කොලෙට ගිය අය
    බණ්ඩාරනායක, ඩි ඇස් සේනානායක
    විජයානන්ද දහනායක, ඩඩ්ලි සේනානායක කියන අය.
    තව අනගාරික ධර්මපාල තුමත් ඔය ඉස්කොලෙ

    ඒ වගෙම ලැන්ඩ්මාස්ටර් එක හදාපු රේ විජේවර්ධනත් ඔය ඉස්කොලෙම තමා
    සිනමා සක්විති ගාමිණි ෆොන්සෙක වගෙ අයත් ඔය ඉස්කොලෙ තමා

    සල්ලි තිබ්බ පලියට දාන්නම බැහැ මන් දන්න විදියට. හැබැයි ඕ ලෙවල් වලින් නම් ගන්නවා හොඳ රිසාල්ස් තියෙන අයව ඒ ලෙවල්ස් වලට.

    රොයල් වගෙ එව්වා චොර වෙලා තියෙන්නෙ රජයෙ නිසා පදිංචිය පදනමට හොර ඩොකියුමන්ට් හදාලා, සල්ලි දීලා, මුඩුක්කු වල ඉන්න අය වගෙම දෙශපාලනික ඇඳුනුම් කම් හරහා කොල්ලයි බල්ලයි හැම එකාවම දානවා.
    ඒ වගෙම ශිෂ්‍යත්වෙන් ඕ ලෙවල් වලින් ගොඩාක් උන් එනවා ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක කොහොම උනත්.
    ඒත් මෙකෙ එහෙම නැහැ. ඒක නිසා ගුණාත්මක බාවය තාම රැකගෙන තියෙනවා.

    Thanx for the explanation Machn. Umba anthimata kiyala thiyena eka hari. Mamath colombo hoda government school ekaka giyapu ekek. Dan iskole ganna deyak ne. Issara principals la background ekath balala puluwan tharam chora aya reject karala thiyenava. Dan ehema be. Iskole ganna deyak ne lu dan :(
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Nowadays we cannot find any school has English medium section which teaching good English

    I would recommend St.Thomas for someone who looking better English education

    Thora th English bahala machan compare to 90s, but anith ewata sapekshawa shape :):):)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Elezabeth moir, CIS,AIS, Stafford, Wtcherly are giod schools. Elezabeth is more into education CIS AIS sports uth hondayi.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Thanx for the explanation Machn. Umba anthimata kiyala thiyena eka hari. Mamath colombo hoda government school ekaka giyapu ekek. Dan iskole ganna deyak ne. Issara principals la background ekath balala puluwan tharam chora aya reject karala thiyenava. Dan ehema be. Iskole ganna deyak ne lu dan :(

    Ananda , Nalanda wage prestigious Buddhist schools pawa dan bahala bung :(:(
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    මේවා ක්‍රිස්තියානි ඉස්කොල නේද ?, බුද්දාගමෙ අයව දාන්න පුළුවන් ද

    Royal Christian newe , ekata Religion ekake na , anith ewa church eka ewa thama , but buddist gannawa oya 3nth
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Ananda , Nalanda wage prestigious Buddhist schools pawa dan bahala bung :(:(

    Our national syllabus is far behind. Dats why. Dan balapan local uni pvt uni kiyala thibba gap eka dan kochchara adui da. Me yana rate ekata local uni bahinawa. Civil Eng and mbbs witharayi ithiru wenne.
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    ඩොකා ලා පාසල් වලට මරාගන්න හැටියෙන් පේනවා නේ ගවමන්ට් ඉස්කෝලේ ගිහින් ගවමන්ට් යුනි ගියපු අයගේ තරම...

    ඔයා ගවමන්ට් දැම්මත්, ඉන්ටර්නැෂනල් දැම්මත් නිතර අවධානයෙන් ඉන්න ඕන ළමය මොකද කරන්නේ කියන එක ගැන. සහ ආශ්‍රය කරන්නේ කවුද කියන එක ගැන. ගොඩක් ඉන්ටර්නැෂනල් එව්වට මිනිස්සු එක එක කතා කියන්නේ සමහර දෙමව්පියන් සල්ලි දීල ඉස්කෝලේ දැම්මම ඉස්කෝලෙන් ඔක්කොම ඉගැනුම, ඩිසප්ලින් අරව මෙව්වා ඔක්කොම හදල දෙනවා සහ දෙන්න ඕනේ කියන දේ ඔලුවේ තියාගෙන. ඉතින් ළමයි ගැන හොයන්නේ නෑ. උන් නාස්ති වෙනවා. ඕක
    ගවමන්ට් දැම්මත්, ඉන්ටර්නැෂනල් දැම්මත් කොහොමත් එකයි.

    මරදානේ ප්‍රසිද්ධ පිරිමි පාසලක් අයිනෙන් යන පාරේ ටික දුරක් ගියාම ඉස්සර පොඩි පාක් එකක් තිබුන. එතනට ගියාම ඒ ඉස්කෝලේ ළමයි පාක් එකේ තැන තැන වැටිලා ඉන්නවා බලා ගන්න පුළුවන්. එහෙම කියල ඒ ඉස්කෝලේ තත්ත්වේ අපි එකෙන් මනින්නේ නෑ නේ.

    ඉන්ටර්නැෂනල් වල වාසිය තියෙන්නේ එයාලගේ සිලබස් එක අලුත්. නිතර අප්ඩේට් වෙනවා. අනික ගවමන්ට් එව්වගේ අවුරුදු 13ක් ඉගන ගන්න තියන එක එයාල 12න් ඉවර කරනවා. ළමයට එතකොට අවුරුද්දක් ඉතුරුයි. තව ඉතින් ඉංගිරිසි දැනුම, ටෝස්ට් මාස්ටර්ස් ක්ලබ්, ස්පිච් ෆෙස්ටිවල්ස්, අනන් මනං ඉතින් හැකියාව තියනවා නං ගවමන්ට් එව්වට වඩා ඕපචුනිටිස් වැඩියි.

    ඔයාට ඉන්ටර්නැෂනල් දාන්න පුළුවන් නම් දාන්න. ස්ටැෆර්ඩ්, RI, Elizabeth Moir, Gateway, Lyceum, OCS.

    පාඩුවක් වෙන්නේ නෑ. නිතර ළමය ගැන බලන්න ඕන මොකකට දැම්මත්.

    ස්ටැෆර්ඩ් ගිය නංගිලා දෙන්නෙක්, ලයිසියම් ගිය මල්ලිලා දෙන්නෙක් ගේට්වේ ගිය/ යන නංගිලා දෙන්නෙක් ආශ්‍රය කරපු එකෙක් විදියට මම උන්ගෙන් නං ඔය කියන තත්ත්ව වලට පත් වෙලා නෑ එකෙක් වත්. උන්ගේ දෙමව්පියෝ ළමයි එක්ක නිතර හිටිය. අනික උන් ඔක්කොම අනිත් මිනිස්සු එක්ක, අන් මතයට ගරු කරමින් conflicts නැතුව සහයෝගයෙන් කටයුතු කරන්නේ කොහොමද කියන එක හොඳට දන්නවා..

    අනිවා , මොන ඉස්කෝලෙට ගියත් ළමයි ගැ න ළමයින්ගේ යාළුවන් ගැ න හොයල බලන්නේ නැත්නම් ලෝකේ හොදම ඉස්කෝලෙට ගියත් වැඩක් නේ

    හොර සහති ක හද හද වධ වෙනවට වධා ලේසි private යන එක
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    St. thomas hara anith godake ewa dan bahala bung ,issara Thomian unuth Royal danawa lamaiyiwa, that days are long gone, dan nam eka wenne na , mokada Royal eka Government nisa adu wenawa standard eka, both Royal and Thomas yanna lesi na bung , thomas eka Education eka nam madi machan eka nam best kiyanna ba eka nam Royal thama , Royal ekata match karanna puluwan ekama school eka thomas thama oka interms of wealth and power

    Thanx for the explanation Machn. Umba anthimata kiyala thiyena eka hari. Mamath colombo hoda government school ekaka giyapu ekek. Dan iskole ganna deyak ne. Issara principals la background ekath balala puluwan tharam chora aya reject karala thiyenava. Dan ehema be. Iskole ganna deyak ne lu dan :(

    රොයල් එක තාම පණ ඇද ඇද යනවා තාම අර නම තියෙන නිසා .
    රටෙ පාලකයො ගත්තොත් ඔය ඉස්කොලෙ ගිය අයනෙ බහුතරය.
    එත් මන් දැක්කා අපෙ පැත්තෙ රොයල් යනවා කියන උන් ,ඉස්සර අපි යද්දි නම් රොයල් කිව්වාහම උන්ගෙ පෙනුමෙන් පෙනවා. එත් දැන් එහෙමද කියලා බලපන් පොඩ්ඩක් නිකමට.
    ජනසතු උනොත් බොග බන්. රජයෙ නිසා විධිමත්බාවය අඩුයි.

    මමත් ගියෙ කොළඹ හොඳයි කිව්ව පාසලකට. එකෙ හොඳ ඒ කාලෙම ටික ටික වියැකුනා දැන් නම් කොහොමටවත් නැහැ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Our national syllabus is far behind. Dats why. Dan balapan local uni pvt uni kiyala thibba gap eka dan kochchara adui da. Me yana rate ekata local uni bahinawa. Civil Eng and mbbs witharayi ithiru wenne.

    අපෙ රටෙ සිලබස් අප්ඩෙට් නැහැ බන් කැම්පස් වල .
    අප්ඩෙට් වෙලා තියෙන්නෙ කම්පියුටර් සයිඩ් එකෙ සබ්ජෙක්ට් ටික විතරද මන්දා,
    එව්වාත් සමහරක් කොටස් හෙන පරණයි.
    ඔක තෙරුම් ගන්න පුළුවන් ඇමරිකන් යුනි එකකයි අපෙ යුනි එකකයි සිලබස් කම්පෙයාර් කලොත්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113

    රොයල් එක තාම පණ ඇද ඇද යනවා තාම අර නම තියෙන නිසා .
    රටෙ පාලකයො ගත්තොත් ඔය ඉස්කොලෙ ගිය අයනෙ බහුතරය.
    එත් මන් දැක්කා අපෙ පැත්තෙ රොයල් යනවා කියන උන් ,ඉස්සර අපි යද්දි නම් රොයල් කිව්වාහම උන්ගෙ පෙනුමෙන් පෙනවා. එත් දැන් එහෙමද කියලා බලපන් පොඩ්ඩක් නිකමට.
    ජනසතු උනොත් බොග බන්. රජයෙ නිසා විධිමත්බාවය අඩුයි.

    මමත් ගියෙ කොළඹ හොඳයි කිව්ව පාසලකට. එකෙ හොඳ ඒ කාලෙම ටික ටික වියැකුනා දැන් නම් කොහොමටවත් නැහැ.

    owe bung, kohomath oya issara thibaa prestigious eka nam na godake ewala
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy

    අපෙ රටෙ සිලබස් අප්ඩෙට් නැහැ බන් කැම්පස් වල .
    අප්ඩෙට් වෙලා තියෙන්නෙ කම්පියුටර් සයිඩ් එකෙ සබ්ජෙක්ට් ටික විතරද මන්දා,
    එව්වාත් සමහරක් කොටස් හෙන පරණයි.
    ඔක තෙරුම් ගන්න පුළුවන් ඇමරිකන් යුනි එකකයි අපෙ යුනි එකකයි සිලබස් කම්පෙයාර් කලොත්

    Ow ape mechatronis uni wala karana eawa ehe 8th grade un karanawa. Internet ekai ape unge molei nisa goda yanawa thaama. School syllabus num hondama madi aparade 14 years. Talented students la podi kalema anduraganna kramayak na