Wela kathawakda?
Kunuharapene ban podi ewunta ugannala thienne?
that story was true. tv eke news walath pennuwa scene eka
Wela kathawakda?
Kunuharapene ban podi ewunta ugannala thienne?
මෙතන ප්‍රශ්න කිහිපයක් තියෙනවා ..., අනික ඉන්ටෙර්නැෂනල් ඒවගෙන් පාස් වෙන කොල්ලෝ ප්‍රයිවට් ඩිග්‍රී කරලා අවුරුදු 20 වෙනකොට ජොබ් කරන්න අරගන හොඳ තැනකටත් එනවා , වැඩත් හොඳට කරනවා ... කොම්යුනිකෂන් වුනත් හොඳයි , ෆෝවර්ඩ් .
රජයේ පාසල් වලට ළමයි දාගන්න බැරි හින්ද තමයි හුඟක් අය..මේවට ළමයි දාන්නේ , අපේ ඉගන ගන්න සමාන අවස්ථා අඩුයි , ජාතික පාසල් කියල ලොකු ඉස්කෝල තියෙනවා ඒවාට යන්න හුඟක් අමාරුයි , සල්ලිත් ගොඩක් දෙන්න වෙනවා සංවර්ධන සමිති වලට,
රජයේ හොස්පිටල් එකකට ගියත් ඔයාලට මීට සමාන දේවල් දැකගන්න පුළුවන් අඳුරන , තියෙන යට වෙනම ක්‍රමයක් ..
අවුලකට තියෙන්නේ ඉන්ටෙර්නැෂනල් ස්කුල් වල අයට ලංකාවේ ඒග්සෑම් කරන්න නැති නිසා හුඟක් වෙලාවට මෙහෙ කම්පස්වලට යන්න බෑ, එක හින්ද සල්ලි දීල තමා ඩිග්‍රී එකත් කරන්න වෙන්නේ, තව මෙහෙ ඩොක්ටර් කෙනෙක් වෙන්නත් අමාරුයි
Tatoo gahpu kollekui, Tatoo nogahapu kollekui (same educational & other qualifications) hoda post ekakata job interview yawala balapan. Job eka lebenne katada balanna.![]()
මම වැඩ කරන්නේ කොළඹ තියන ප්‍රසිද්ධ ඉන්ටනැෂනල් ඉස්කුල් එකක. මෙහෙ ඉන්න 90% ළමයින්ට ඉගෙන ගන්න කිසිම උවමනාවක් නැහැ. අම්මලා තාත්තලා හෙන සල්ලි කාරයො. ගොඩක් උන් එන්නෙ ආතල් ගන්න. හැබැයි Qualified ගුරුවරු ඉන්නවා. එ අයට කිසිම ගරු කිරීමක් නැහැ.
මේ ඉස්කොල වලට දානවනම් ලමයි ගැන ඇහැ ගහගෙන ඉන්න ඔනී. මුන් හරියට සල්ලි නාස්ති කරනවා. උබලට හුගක් සල්ලි තියනවනම් විතරක් දාපල්ල.
කොළඹ තියෙන ප්‍රසිද්ධ ඉන්ටර්නැල් ඉස්කූල් එකක් කිව්වෙ කොළම්බො ඉන්ටර්නැෂනල් ද ??
මෙහෙමයි දෙමාපියන් ගොඩක්ම සල්ලි පස්සෙන් නෙ බන් .ඒකයි ඔය ගොඩක් උන් ඉගෙන ගන්න මැලි. ළමයි ගැන ඇහැ ගහගෙන හිටියොත් හරි .
but it will be too expensiveතව අර තියෙනවා හොයද්දි හම්බ උනෙ Elizabeth Moir කියලා ඉන්ටර්නැෂනල් ඉස්කූල් එකක්.
උන්ගෙත් වෙබ්සයිට් එකෙන් තොරතුරු ගත්තෙ මන් .
එකෙ කියලා තියෙන විදියට උන්ගෙ රිසාල්ට්ස් නම් හොඳයි ලෝක මට්ටමෙන් ගත්තොත් .
ඒ වගෙම ලංකාවෙන් සාමාන්‍යෙන් Harvard එකට අරගන්නෙ අවුරුද්දටම එක්කෙනයි ලු .කොටින්ම කිව්වොත් අපෙ දිවයින් ප්‍රථමස්ථානය ගන්න එකාවත් එකෙන් පිළිගන්නෙ නැහැ.
පහුගිය අවුරුදු 9 දිම මෙ ඉස්කූල් එකෙන් 6 දෙනෙක් ගිහින් තියෙනවා Harvard Uni එකට.
තව වෙනත් ප්‍රසිද්ධ ටොප් යුනිස් වල ඉන්න එවුනුත් ඉන්නවා.
if you can afford that will be good choiceමම වැඩ කරන්නේ කොළඹ තියන ප්‍රසිද්ධ ඉන්ටනැෂනල් ඉස්කුල් එකක. මෙහෙ ඉන්න 90% ළමයින්ට ඉගෙන ගන්න කිසිම උවමනාවක් නැහැ. අම්මලා තාත්තලා හෙන සල්ලි කාරයො. ගොඩක් උන් එන්නෙ ආතල් ගන්න. හැබැයි Qualified ගුරුවරු ඉන්නවා. එ අයට කිසිම ගරු කිරීමක් නැහැ.
මේ ඉස්කොල වලට දානවනම් ලමයි ගැන ඇහැ ගහගෙන ඉන්න ඔනී. මුන් හරියට සල්ලි නාස්ති කරනවා. උබලට හුගක් සල්ලි තියනවනම් විතරක් දාපල්ල.


If I was in the interview board, I will choose the girl with the one who has the visible tatoo.

මම දන්න ෆැමිලි එකක් තියෙ.....කොල්ලට ෆුල් කඩ්ඩ පුළුවන්...කෙල්ලටත් ෆුල්ම කඩ්ඩ පුළුවන්...උන් දන්න කාලෙ ඉදලම ඉන්ටර්නැශනල් ස්කූල් ගියේ.....හැබැයි පුතේ හැදියාව නම් අන්තිමම අන්තිමයි.....උන් වැඩිපුර්ම වෙස්ටර්න් එකේ උපරිමෙටම ගිහින් ඉන්නෙ...කාටවත් ගරු සරුවක් නෑ....එකම පවුලෙ කොල්ලයි කෙල්ලයි උන් දෙන්නා පුදුම ආතල් එකක් ගන්නෙ උන් දෙන්නගෙන්...අනික උන්ගෙ සෙක්ස් පාටි එක එක පාටි කියල දෙන්න යනවා ගෙවල් වලින් එන්නෙ එකයි දෙකයි ටැක්සි වල...ඩේලි ශැම්පේන් ගහනවා...කෙල්ල නම් සිගරට් බොනවා අරූ වීඩ් පප්පා....අනේ මන්දා කොල්ලා නම්ගෑනු 5 6 එක්ක වත් නිදාගෙන ඇති...කෙල්ලත් කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක නිදාගෙන ඇති...මට ලැජ්ජයි උන් ගෙදර ඉන්න වෙලාවට යන්න...

mama ahuwe family background ekata kela wenawada kiyala?
Tatoo gahpu kollekui, Tatoo nogahapu kollekui (same educational & other qualifications) hoda post ekakata job interview yawala balapan. Job eka lebenne katada balanna.![]()

What's your highest level of education to sit in a board of interview? & Can you prove it to me?
Otherwise everybody can say nonsense![]()

Battaramulle OSC herunama wena ekama International ekak wath kisi pramithiyak ne![]()
oya kohe Thomas eka genada umba kiyanne?Kollake nam St.Thomas dapan , Kellke nam Ladies dapan oya International walata wada hodaiyi bung![]()

oya kohe Thomas eka genada umba kiyanne?![]()

