International Schools

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Ow ape mechatronis uni wala karana eawa ehe 8th grade un karanawa. Internet ekai ape unge molei nisa goda yanawa thaama. School syllabus num hondama madi aparade 14 years. Talented students la podi kalema anduraganna kramayak na

    මට ඉස්කොලෙ ගියෙ අපරාදෙ කියලා හිතුණා ඉන්ටර්නෙට් එක ගත්තහම
    බලපන් කොච්චර දෙවල් තියෙනවාද ?
    අපි ඉගෙන ගන්න සබ්ජෙක්ට්ස් වලින් කීයෙන් කීයක් අප්ඩෙට් ද ?
    කැම්පස් වල උගන්වන ගොඩාක් දෙවල් උනත් ඉන්ටර්නෙට් එකෙන් බලලා (වීඩියොස්ම නෙමෙ )
    ඉගෙන ගන්න පුළුවන්. පොත් වල පීඩීෆ් ටික ඩවුන් ලොඩ් කරගන්නවා, නොදන්න වචනයක් සෙට් උනොත් ගූගල් එකෙ සර්ච් කරනවා.
    අපිට බැරිද ඉගෙන ගන්න .
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,209
    9,697
    113
    mata lamayi htyoth mama unva primary wenkm rajaye pasalakata daala eeta passe ee ee lamayage dakshathaavalata adaalava home schooling krla private dgree ekak aran denva ikmnta !
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    mata lamayi htyoth mama unva primary wenkm rajaye pasalakata daala eeta passe ee ee lamayage dakshathaavalata adaalava home schooling krla private dgree ekak aran denva ikmnta !

    Is that possible in our country

    i think in sri lanka all kids are must have 16 years of compulsory education whether it's public or private .So Homeschooling is best way to teach kids but this countries education policies won't agree with your opinion.
     
    no machn ! all kids must have primary education thats all
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    mata lamayi htyoth mama unva primary wenkm rajaye pasalakata daala eeta passe ee ee lamayage dakshathaavalata adaalava home schooling krla private dgree ekak aran denva ikmnta !

    එපා බන් උගේ සමාජ ආශ්‍රය අප්සෙට් වෙයි. හොඳ ඉස්කෝල තියෙනවනෙ බන් අපේ රටේ ඕනි තරම්. දැන් තියෙන ඉන්ටර්නැශනල් ඉස්කොලත් හොඳ තත්වෙක තියෙනවනෙ මචන්.
    අනික ඔය සොසයිටි, ස්පෝර්ට්, ස්කවුටින් වගේ ඒව කරන්න ඕනි මචන්. නැත්තම් යුනි ගියත් චාටර් වෙනවවනෙ.
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන පද්ධතිය, දේශීය සම්භවයක් ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව හෝ විදේශ සම්භවයක් ඇති Pearson Education Ltd සහ Cambridge Assessment International Education යන ආයතන තුන විසින් මුළුමනින්ම දැනට මෙහෙයවනු ලබයි.

    උපුටා ගැනීමක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,000
    72,096
    113
    මාලඹේ
    ලංකාවේ ඔය International Schools කියන ඒවා දැක්කම ඉන්දියාවේ මුඩුක්කු මතක් වෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    ඉන්ටර්නැෂනල් ස්කූල් නම් ලංකාවට නිදහස හම්බුන දවස නයිනටින් සෙවන්ටි ත්‍රී තමයි, :rolleyes:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මගේ අදහස ඔව් සුදුසුයි.හැම රජයේ පාසලම හොදද? නැනේ! ඒ වගේ තමයි ඉන්ටනැෂනල් ස්කුල් වලත් හොද හා නරක ඒවා තියනවා. නමුත් හොදම තේරිම කරන්න පුලුවන්. ලමයෙක්ට ලැබෙන බෙනෆිට්ස් වැඩියි සාපෙක්ෂව. මේක මම පැහැදිලි කරන්නම්.

    අංක එකටම මුදල් වියදම් කරන්න හැකියාව තියෙන්න ඕනා. අනික හොදට බලලා හොද ස්කුල් එකක් තොරගන්න ඕනා. එකම පාසල් ජාලයේ උනත් හොද නැති බ්‍රාන්චස් තියනවා ඒ නිසා හොදම එක බලන්න.

    සිංහල දන්නැති එකෙක් බිහිවෙනවා කියන්නේ බොරු. දෙමාපියන් ගේ වැරැද්ද ඒක. ස්කුල් වල තියනවා කරිකියුලම් අනුව ඒ ලමයාට සිංහල සුදුසු අධ්‍යපනය දෙන්න දෙමාපියන්ට බලපැම් කරන්නන පුලුවන්. බොරුවට ලෝකයට පෙන්න ක්ලාස් එක මේන්ටෙන් කරන්න ඉන්ටනැෂනල් දාන දෙමාපියන්. ගෙදරින් තමා ලමයෙක් ⁣හැදෙන්නෙත් නැසෙන්නෙත්. දෙමාපියන් පොත් කියවනවානම් සංගිතයට ආගමට ලැදිනම් අම්මයි තාත්තයි එකමුතුනම් ඒ ලක්ෂන නිරායාසයෙන්ම එනවා ලමයාට. මම හැඩල් කරපු වීවිධ මානසික හා වෝහාරික සබැදි ගැටලු ගනානවකදි තේරුනේ ලමයි ⁣නොමග යන් ප්‍රදාන හේතුව ගෙදර කියලා. ගෙදර පාලනය හිට්ලර් වගේ දරදඩුකරලාවත් , සිරිසේන වගේ පතෝල පාලනයකින් වත් ලමයි හදන්න බැ. ඒකට ඕනා සමබල පාලනයක්. මාලුවෙක්ට පිනන්න කියලා දෙන්න ඕනා නැ. නමුත් මාලුවට නිදහස දුන්නොත් වැඩි දුරක් යන්නෙත් නැ

    ඇකඩමික් අතින් ඉංග්‍රිසි හැදෙන එක වටිනවා. ඒ වගේම අඩු වයසකදි සා.පෙල.උ පෙල. කරන්න ලැබෙනවා. මේ නිසා කලින්ම ඩිග්‍රිය කරන්න පුලුවන්. සමහර වෙලාවට ලෝකල් කරලා කැම්පස් යන්න ඇඩ්මිෂන් එද්දි එන්ටනැෂනල් අය ඩිග්‍රිය කරලා ඉවර වෙන අවසථා තියනවා. උදාහරන ලෙස පිටරට යන ලංකාවේ ලමයි අවුරුදු 23න් මෙසිඩින් ඩිග්‍රිය කම්ප්ලිට් කරනවා මම දැකලා තියනවා. කරියර් එකේ ඒක ලොකු ඇචිව්මන්ට් එකක්. වයසත් ඉතිරි වෙනවා pg එකක් ගානට කරගන්න. දෙමාපියන්ටත් සැහැල්ලුයි.

    මිශ්‍ර පාසල් නිසා හොද සමාජ දැනුමක් ලැබෙනවා.
    රජයේ පාසල් වලට වඩා තව ඔපචුනිටිස් ⁣ලැබෙනවා. උදාහරන ලෙස සමහර ක්ලබ් වලින් ඉන්ටනැෂනල් ලෙවල් එකේ ප්‍රොජෙක්ට් කරන්න ඉඩ ලැබෙනවා. ඒවා ලොකු අත්දැකිම් ලමයින්ට. ක්‍රිඩාව අනිවාර්ය කරලා නිසා කයටත් හොදයි.

    හොද නරක ඕනා තැනක තියනවා.රජයේ වු පමනින් හොද හෝ ඉන්ටනැෂනල් උ පමනින් නරක් වෙන්නැ. අපි බුද්ධිමත් ලෙස දැනගන්න ඕනා ලමයා මෙහෙයවන්න. ⁣⁣නුතන ලෝකයේ දෙමාපියො දැනුවත් නැතතම්, කරුනාකරලා පුරුදු සිස්ටටම් එකටම යනවානම් හොදයි.

    මතක තියාගන්න, නුතන අවකාශය මත බිහිවෙන ලමයි දැනුවත් වගේම තාර්කිකයි. ඔවුන්ට අපිට තිබ්බාට වඩා ඉගෙන ගන්න දැනුම ගන්න ලැබෙන අවකාශ වැඩියි.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629

    100%