Internet එකේ පොඩි ප්රශ්ණයක් [HELP] !
මචන්ලා මට පොඩි කේස් එකක් වෙලා. මේක internet connection එකේ කේස් එකක්ද මොකද්ද කියලා හිතා ගන්න බෑ. මේක වුනේ ඊයේ හවස ඉදන්. ඊයේ හවස ඉදන් වෙබ් සයිට් ලෝඩ් වෙන්නේ නෑ. මෙන්න මෙහෙමයි වැටෙන්නේ.
දෙපාරක් තුන් පාරක් විතර Reload කරපුවාමනම් ලෝඩ් වෙනවා. ඒත් සමහර වෙලාවට ඒ වෙලාවට ඒ වෙබ් සයිට් එකේ තියන Images එහෙම ලෝඩ් වෙන්නේ නෑ. මෙන්න මෙහෙමයි වැටෙන්නේ..
මොකද්ද මේ කේස් එක කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද.

ලොකූ උදව්වක්.
දෙපාරක් තුන් පාරක් විතර Reload කරපුවාමනම් ලෝඩ් වෙනවා. ඒත් සමහර වෙලාවට ඒ වෙලාවට ඒ වෙබ් සයිට් එකේ තියන Images එහෙම ලෝඩ් වෙන්නේ නෑ. මෙන්න මෙහෙමයි වැටෙන්නේ..
http://i39.tinypic.com/9sdmwx.jpg
http://i44.tinypic.com/rrs2sw.jpg
http://i43.tinypic.com/2zxxres.jpg
connection එක Slow වෙලත් නෑ.http://i44.tinypic.com/rrs2sw.jpg
http://i43.tinypic.com/2zxxres.jpg
මොකද්ද මේ කේස් එක කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද.

ලොකූ උදව්වක්.