Internet එකේ පොඩි ප්‍රශ්ණයක් [HELP] !

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Internet එකේ පොඩි ප්‍රශ්ණයක් [HELP] !

    මචන්ලා මට පොඩි කේස් එකක් වෙලා. මේක internet connection එකේ කේස් එකක්ද මොකද්ද කියලා හිතා ගන්න බෑ. මේක වුනේ ඊයේ හවස ඉදන්. ඊයේ හවස ඉදන් වෙබ් සයිට් ලෝඩ් වෙන්නේ නෑ. මෙන්න මෙහෙමයි වැටෙන්නේ.

    9sdmwx.jpg

    rrs2sw.jpg

    දෙපාරක් තුන් පාරක් විතර Reload කරපුවාමනම් ලෝඩ් වෙනවා. ඒත් සමහර වෙලාවට ඒ වෙලාවට ඒ වෙබ් සයිට් එකේ තියන Images එහෙම ලෝඩ් වෙන්නේ නෑ. මෙන්න මෙහෙමයි වැටෙන්නේ..

    2zxxres.jpg

    connection එක Slow වෙලත් නෑ.

    මොකද්ද මේ කේස් එක කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද. :baffled::dull::frown::oo::rolleyes::angry:

    ලොකූ උදව්වක්.

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සිරා මට ඊයෙ ඔයලෙඩේ ආවා දන්න සූත්තර ඔක්කොම දාලා කොහොම හරි කනෙක්ට් උනා දැන් සුප්පා වැඩ. උබ රවුටරයක් නම් පාවිච් කරන්නෙ uname,passw 2-3ක් commit & reboot කරල බලන්න.
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    heta udeta hari yai

    ehema weyi kiyala thamayi maath balaaporoththuwen inne.

    Ehenam speed wadi awulak na wage..full sudde dala firefox aya dala balapan

    balamuko aayeth karala.

    සිරා මට ඊයෙ ඔයලෙඩේ ආවා දන්න සූත්තර ඔක්කොම දාලා කොහොම හරි කනෙක්ට් උනා දැන් සුප්පා වැඩ. උබ රවුටරයක් නම් පාවිච් කරන්නෙ uname,passw 2-3ක් commit & reboot කරල බලන්න.

    thanks machan. balamuko karala.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Macho cache clear karala balanna. Hama browser ekama ohomada. Mageth oya 512 line 1e thamath oyawage wada wenawa. youtube ehema bageta load wela nawathinawa. Google search wenna 2,3n parak karanakam. Samahara welawata nikamma connection eka drop wenawa.:no::no:

    Oya gonnunta kiwwata wadakna bn. Un awilla router eka reset karala yanawa witharai. Nathnam splitter ekak sawuthu wela kiyai.Samahara wita me dawaswala unge awlakda dana.:angry:
     
    ekathama ban matath epaa welaa thiyenne :( aayeth paarak cache clear karala balanna one. :(
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,253
    1,312
    113
    Captain ජැක් ස්පැරෝ;15064921 said:
    මචන්ලා මට පොඩි කේස් එකක් වෙලා. මේක internet connection එකේ කේස් එකක්ද මොකද්ද කියලා හිතා ගන්න බෑ. මේක වුනේ ඊයේ හවස ඉදන්. ඊයේ හවස ඉදන් වෙබ් සයිට් ලෝඩ් වෙන්නේ නෑ. මෙන්න මෙහෙමයි වැටෙන්නේ.

    9sdmwx.jpg

    rrs2sw.jpg

    දෙපාරක් තුන් පාරක් විතර Reload කරපුවාමනම් ලෝඩ් වෙනවා. ඒත් සමහර වෙලාවට ඒ වෙලාවට ඒ වෙබ් සයිට් එකේ තියන Images එහෙම ලෝඩ් වෙන්නේ නෑ. මෙන්න මෙහෙමයි වැටෙන්නේ..

    2zxxres.jpg

    connection එක Slow වෙලත් නෑ.

    මොකද්ද මේ කේස් එක කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද. :baffled::dull::frown::oo::rolleyes::angry:

    ලොකූ උදව්වක්.

    i got the same problem with my slt adsl line, it started yesterday :no: