Internet යන්න හොඳම Dialog ද මොබිටෙල් ද, Hutch ද මචන්ලා?

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    Internet යන්න හොඳම Dialog ද මොබිටෙල් ද, Hutch ද මචන්ලා?

    මචං මන් ගාව දැන් තියෙන්නේ SLT Home connection එකක්. ඒක අවුල් ගියාම හදන්න ගොඩක් කල් ගන්න හින්ද හිතුව dongle එකකුත් අරගන්න.

    අඩු ගානට වැඩිම data දෙන්නේ Dialog ද Mobitel ද, Hutch ද මචන්ලා? එතකොට dongle එකේ බ්‍රෑන්ඩ් එක මොකක් වෙන්න ඕනි ද?

    3G, 3.75G, 4G අරව මේව?

    (මන් ඔය dongle subject එක ගැන මුකුත්ම දන් නෑ..) ඔයාල දන්නා විදියට කියල යන්නකෝ..
    :D
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    eeya. low speed dongle shit


    ඉතින් බන් SLT කාරයෝ දවස් 2,3ක් ගිහින් නේ බන් connection එක හදන්න එන්නේ..

    එකයි dongle එකක් ගන්න හිතුවේ..
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan issellama ubata hodatama signal tiyenne mona connection ekenda kiyala phone eken balapan.we use Mobitel in my office and we have over 5mbps
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මචං මම ඩයලොග් හා මොබිටෙල් 2 ම යූස් කරනවා.මට නම් හොද ඩයලොග්.මොබිටෙල් වල වැස්ස වෙලාවට එහෙම සිග්නල් අඩුයි.ඩිස්කනෙක්ට් වෙනවා.ඩයලොග් එහෙම නෑ.ඒත් ඩයලොග් මොබිටෙල් වලට වඩා ටිකක් ගණන් වැඩියි.ඒත් සේවාව හොදයි.
     

    MOOZZ

    Member
    Mar 16, 2013
    152
    9
    0
    Hutch Special data packages Sale ....

    2 GB-monthly rental 240/=

    3 GB-monthly rental 320/=

    5 GB-monthly rental 500/=

    8 GB-monthly rental 799/=

    12 GB-monthly rental 999/=


    7.2Mbps high speed Special data SIMS sale .


    con : 0721 -052466
     

    MOOZZ

    Member
    Mar 16, 2013
    152
    9
    0
    bitch please

    slt 25 GB @ 8 Mbps for 1490
    :P:P

    Machan Moda Unata Eka pennanna Epa..:P

    Eya ahala thiyenne
    අඩු ගානට වැඩිම data දෙන්නේ Dialog ද Mobitel ද, Hutch ද මචන්ලා?

    Dongal Conn Walin Me hutch Package Walata wada Aduwata Denne Kavuda?

    Ehema kavuruth na.
    Anika Slt ADSL Fixed Line ekak..Anika Eya Eka Danatamath use karanawa :P Eke Price Kattiya Dannawa :P Tread Eka Balala Reply Karanna Purudu wenna :P

    Oya wage aya Hitiyanam , Hama post ekatama Reply karai ,
    SLT 25GB - 1490 Kiyala :lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Machan Moda Unata Eka pennanna Epa..:P

    Eya ahala thiyenne
    අඩු ගානට වැඩිම data දෙන්නේ Dialog ද Mobitel ද, Hutch ද මචන්ලා?

    Dongal Conn Walin Me hutch Package Walata wada Aduwata Denne Kavuda?------mata moko dongle nikan dunnath jaraawa:lol:

    Ehema kavuruth na.
    Anika Slt ADSL Fixed Line ekak..Anika Eya Eka Danatamath use karanawa :P Eke Price Kattiya Dannawa :P Tread Eka Balala Reply Karanna Purudu wenna :P

    Oya wage aya Hitiyanam , Hama post ekatama Reply karai ,
    SLT 25GB - 1490 Kiyala :lol:

    ahh aththada kukulo??
    ඔන්න බලපන් උඹට ගණන් බැරි බවට සාධනය

    1GB සඳහා යන වියදම සලකා බලමු


    Hutch Special data packages Sale ....

    2 GB-monthly rental 240/= -------- 1GB = 120 rs

    3 GB-monthly rental 320/= -------- 1GB = 107 rs

    5 GB-monthly rental 500/= -------- 1GB = 100 rs

    8 GB-monthly rental 799/= -------- 1GB = 100 rs

    12 GB-monthly rental 999/= ------- 1GB = 83 rs

    SLT 25GB monthly rental 1490/=---- 1GB = 59 rs:P:P:P

    7.2Mbps high speed Special data SIMS sale . ---- lol that's just the dongle speed, but the actual net speed is prehestoric:rolleyes:


    con : 0721 -052466----:P:P

    dan uba anathai neda pute:P

    ah thawa slt 8 Mbps. dongle jaraawa gana katha karanna ba lajjai:lol:

    dan pala dongle ekath ussan:P