Internet යන්න හොඳම Dialog ද මොබිටෙල් ද, Hutch ද මචන්ලා?
මචං මන් ගාව දැන් තියෙන්නේ SLT Home connection එකක්. ඒක අවුල් ගියාම හදන්න ගොඩක් කල් ගන්න හින්ද හිතුව dongle එකකුත් අරගන්න.
අඩු ගානට වැඩිම data දෙන්නේ Dialog ද Mobitel ද, Hutch ද මචන්ලා? එතකොට dongle එකේ බ්රෑන්ඩ් එක මොකක් වෙන්න ඕනි ද?
3G, 3.75G, 4G අරව මේව?
(මන් ඔය dongle subject එක ගැන මුකුත්ම දන් නෑ..) ඔයාල දන්නා විදියට කියල යන්නකෝ..

e nisa dongle ekata ahuwena data sim ekak dala use karanawa airtel ara anith serama speed hodai.